ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික සංඛ්‍යාලේඛන අනුව 2024 වසරේ සිංහල හා දමිල චිත්‍රපට 40ක් රිත්මා, ඊ.ඒ.පී, එල්.එෆ්.ඩී, එම්.පී.අයි, සී.ඊ.එල්. ප්‍රදර්ශිත මණ්ඩලවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය. මෙයින් චිත්‍රපට 37ක් 2025 වසරේ පැවැත්වෙන 36 වැනි සරසවිය සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කෙරිණි. 2024 වර්ෂයේ ජූනි 28 වැනිදා එල්.එෆ්.ඩි. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නිව්ටන් සිනමා නිෂ්පාදනය කළ පැරඩයිස්’ චිත්‍රපටය මෙවර සරසවිය සම්මාන උලෙළේ සම්මාන ප්‍රදාන සඳහා ඉදිරිපත් නොකෙරිණි. සී.ඊ.එල්. මණ්ඩලයේ 2024.08.24 වැනි දින තිරගත වූ අමන් අෂ්රොෆ් අධ්‍යක්ෂණය කළ බ්ලැක්කෝෆි ෆිල්ම්ස් නිෂ්පාදනය කළ Oddama Vadi ඔච්ඩමාවඩි දේශීය දමිළ චිත්‍රපටය වාර්තා චිත්‍රපටයක් වූ නිසාත් සී.ඊ. එල්. මණ්ඩලයේ 2024.09.08 වැනි දින තිරගත වූ ක්‍රිෂ් ඇන්ටනි අධ්‍යක්ෂණය කළ රේන්බෝ පික්චර්ස් වෙනුවෙන් ඉන්දික විමලරත්න, උපුල් ධර්මසේන, නුවන් රන්ජන් සම නිෂ්පාදනය කළ Ini oru Vidhi seivom ඉනි ඔරු විදි සිවොම් දේශීය දමිළ චිත්‍රපටය 2023 – 12 -14 වැනි දින ක්‍රිස් ඇන්ටනී විසින්ම අධ්‍යක්ෂණය කර තිරගත කළ අපේ ප්‍රින්සිපල් සිංහල චිත්‍රපටයේම දමිළ දෙබස් සහිත අනුපිටපතක් වූ නිසාවෙන් මෙවර 36 වන සරසවිය සම්මාන උලෙළේ තරඟ වඳින චිත්‍රපට ගොණුවට ඇතුළත් කරගැනීමක් සිදුනොකිරිණි. ඒ අනුව 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා තිරගත වූ චිත්‍රපට අතුරින් චිත්‍රපට 37ක් මෙවර 36 වන සරසවිය සම්මාන උලෙළේ සම්මාන සඳහා තරඟ වදියි.
ද විලන්
තිරගත වූ දිනය – 2024 ජනවාරි 04
අධ්‍යක්‍ෂණය, සංස්කරණය,
ශබ්ද සැලසුම්කරණය – ලස්සන ජයසේකර
කතාව, දෙබස් සහ තිර රචනය – කැලුම් ආර්යන්
සහය අධ්‍යක්‍ෂණය – චමින්ද හේවාවසම්,
රුවන් පෙරමුණේ, හේෂා මින්රාදි
නිෂ්පාදනය – කැලුම් ආර්යන්, ලස්සන ජයසේකර
සම නිෂ්පාදනය – ශෙරාන් පීරිස්, නිමල් කුලරත්න
කැමරා අධ්‍යක්‍ෂණය – විරාජ් නරසිංහ
අංග රචනය – ආසිරි චතුරංග
කලා අංශය – හේෂා මින්රාදි, රුෂාන් මධුරංග, මිහිලි හිමංසා
ගී පද රචනා – මැණික් ජයසිංහ
පසුබිම් සංගීතය සහ සංගීත අධ්‍යක්‍ෂණය – ලස්සන ජයසේකර
5.1 සෙරවුන්ඩ් ශබ්ද මිශ්‍රණය – මියුරංග වික්‍රමසිංහ, ලස්සන ජයසේකර
වර්ණ සංයෝජනය – ආකේෂ් සඳමින්
දෘශ්‍ය ප්‍රයෝග – ආකේෂ් සඳමින්, විරාජ් නරසිංහ
අතිරේක ශබ්ද ප්‍රයෝග – ලයනල් ගුණරත්න
නර්තන වින්‍යාසය – අසංග ද සිල්වා
සටන් අධ්යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර, කැලුම් ආර්යන්
ඇඳුම් නිර්මාණය – කැලුම් ආර්යන්,
සමීර වීරසිංහ, නීලියා මෙන්ඩිස්
ගීත ගායනය – තරිඳු නිර්මාණ කරුණානායක, මනේජ් සන්ජය, පවනි පෙරේරා,
හර්ෂ එරන්ද විතානගේ
රංගනය
කැලුම් ආර්යන්, ශෙරාන් පීරිස් (හඳුන්වාදීම), සංජු සමරසිංහ, සුධීක්ෂා සමාධි පෙරේරා, දසුනි සිනෙත්මා, කුමාර වඳුරැස්ස, පවිත්‍රා වික්‍රමසිංහ, රිචී ෆර්නෑන්ඩස්, සහන් මානගේ, සිතිජ ජයසේකර, ටෙඩී විද්‍යාලංකාර, නාලක දඵවත්ත, පියුමාලි තිලන්කා, මෙවන් කරුණාරත්න, චාරිකා උදයංගනී, නිමල් කරුණාතිලක, සුනාරි දසනායක, පැරකුම් කුඹුරපොල, ටියුඩර් තිලක්, රොහේන් රොකි, සුරේෂ් පල්ලියගුරුගේ
—————-
වීර්යා
තිරගත වූ දිනය – 2024 ජනවාරි 05
අධ්‍යක්ෂණය, කතාව සහ නිෂ්පාදනය – සුනිල් අරුණ වීරසිරි
තිර රචනය – ලාල් පාගොඩආරච්චි
කැමරා අධ්‍යක්ෂණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි
සහය අධ්‍යක්ෂණය – ප්‍රියන්ත පතිරගේ, ආනන්ද කපුගේ, සුගත් ලෙල්ලම්පිටිය
සංස්කරණය – අජිත් රාමනායක
ශබ්ද සංකලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි
කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම
අංග රචනය – ඉන්දික උදාර ලංකා
සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බිලී වෝන්
වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ
ඇඳුම් නිර්මාණය – නාලක ප්‍රසන්න
සංගීත අධ්‍යක්ෂණය – ප්‍රමෝද් නාරායන, අමිත් ගුරුලවල
ගී පද රචනා – නිලාර් එන්.කාසිම්, බයිලා සැන්ටි
ගීත ගායනය – උරේෂා රවිහාරි, ප්‍රභාෂ් වීරසිරි නාරායන, කුමාර තිරිමාදුර, විමලජිත් දොඹගහවත්ත, රොඩ්නි වර්ණකුල
රංගනය
ජගත් චමිල, ශේෂාද්‍රි ප්‍රියසාද්, ලකී ඩයස්, ශ්‍රියාණි අමරසේන, දුලීකා මාරපන, නිරෝෂන් විජේසිංහ, අංජුලා රාජපක්ෂ, සුජානි මේනකා, රම්‍යා වනිගසේකර, රොඩ්නි වර්ණකුල, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ඇන්ටන් ජූඩ්,සරණපාල සූරියආරච්චි,ඥානාංග ගුණවර්ධන, නෝමන් පලිහවඩන, නිපුණි වීරසිරි නාරායන (හඳුන්වාදීම), නෙතු ප්‍රියංගිකා, සංජු සමරසිංහ, සමන්ත මායාදුන්න,ගයා ක්‍රිෂානි, සමාධි නිර්මාණි,රශී ද සිල්වා, ඉන්දික දළුගම, මානෙල් වීරසිංහ
සිහිනයකි ආදරේ
තිරගත වූ දිනය – 2024 ජනවාරි 18
අධ්‍යක්ෂණය – සරෝව් සන්මුගම්
සම අධ්‍යක්ෂණය – ඩොනල් ජයන්ත
නිෂ්පාදනය – ආර්. සදේස් කුමාර්, ශ්‍රීමතී සදේස් කුමාර්
සහය අධ්‍යක්ෂණය – ජනක චාමර, නිරෝෂන් එදිරිමාන්න
කතාව සහ තිර රචනය – ආර්. සදේස් කුමාර්
කැමරා අධ්‍යක්ෂණය – විශ්නේෂන් වාසු
සංස්කරණය – අශෝක් කුමාර්
ශබ්ද පරිපාලනය – ඩිරාන් විජේයසිංහ
අංග රචනය – සමීර මධු කිදෙල්පිටිය
කලා අධ්‍යක්ෂණය – මංජුල අයගම
ඇඳුම් නිර්මාණය – ශ්‍රීමතී සදේස් කුමාර්
කොණ්ඩා සැකසුම – රුචිර දිනේෂ් කහඳ
නැටුම් අධ්‍යක්ෂණය – දිනේෂ් කුමාර්
සංගීත අධ්‍යක්ෂණය සහ ගී තනු නිර්මාණය – පසන් ලියනගේ
පද රචනය – ටිරෝන් පෙරේරා, යශෝධා අධිකාරි
ගීත ගායනය – තාරුක ගුණරත්න, කණිෂ්ක පීරිස්, ඩිරාන් විජේසිංහ, හිරුෂි ජයසේන, දිනෙල්ක මුතුආරච්චි, චේතනා කැටගොඩ
රංගනය
හේමාල් රණසිංහ, පූජා උමාශංකර්, උද්දික ප්‍රේමරත්න, ශේෂාද්‍රි ප්‍රියාසාද්, ලකී ඩයස්, මිහිර සිරිතිලක, ජයන්ත අතපත්තු, මහේන්ද්‍ර පෙරේරා, දමිතා අබේරත්න, හිමාලි සිරිවර්ධන, ආනන්ද වික්‍රමගේ, සුනෝජ් කුමාර් ප්‍රනාන්දු, ශ්‍රියන්ත මෙන්ඩිස්, තිසුරි යුවනිකා, වීණු සිරිවර්ධන, ෂෙහානි කහඳවල, මීනා කුමාරි, සුනීතා විමලවීර, ගයේෂා පෙරේරා, කුමාර තිරිමාදුර, හේමන්ත ඊරියගම, රොනී ලීච්, සරත් දික්කුඹුර, අනුර රාජගුරු බණ්ඩාර, මංචන තාරක පීරිස් ඇතුළු පිරිසකි.
————————-
1970 ලව් ස්ටෝරි
තිරගත වූ දිනය – 2024 පෙබරවරි 09
තිර රචනය සහ අධ්‍යක්‍ෂණය – අරුණ ජයවර්ධන
නිෂ්පාදනය – ආචාර්ය සමන් එදිරිසිංහ
සහය අධ්යක්ෂණය – දමින්ද ඩී. මඩවල, ඉඳුනිල් දැරණියගල
කැමරා අධ්‍යක්‍ෂණය – චන්න දේශප්‍රිය
සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර
වර්ණ සංයෝජනය සහය සංස්කරණය – අසංක වික්‍රමසිරි
අංග රචනය – සමරසිරි කඳනගේ
කලා අධ්‍යක්‍ෂණය – සුනිල් ප්‍රේමරත්න
සටන් අධ්යක්ෂණය – වසන්ත කුමාරවිල
නර්තන අධ්‍යක්‍ෂණය – ගයාන් ශ්‍රීමාල් (ගයාන් ශ්‍රීමාල් නර්තන කණ්ඩායම)
ඇඳුම් නිර්මාණය – ලසන්ත උඩුකුඹුර, හිරාන් විජේසේකර
සංගීත අධ්යක්ෂණය – චින්තක ජයකොඩි
ගී පද රචනය – පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ෂෙහාන් ගලහිටියාව, දුමින්ද අලගේන්ද්‍ර,
ගී තනු නිර්මාණය – චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ, මංගල ගලප්පත්ති
ගීත ගායනය – සූර්යා දයාරුවන්, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන්, සුරේන්ද්‍ර පෙරේරා
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – අශාන් අමරසිංහ සහය කාලිංග මහේන්ද්‍ර
රංගනය
හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සඳනි ප්‍රනාන්දු, සරත් කොතලාවල, සමන් හේමරත්න, ලසන්ත උඩුකුඹුර, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, දයා වයමන්, දිනෙත් ද සිල්වා, ප්‍රාර්ථනා සේරසිංහ, නිශාන්ත ප්‍රියදර්ශන, සුරන් දසනායක, රොෂාන් මැණික්පුර, මෙත්තානන්ද විතානගේ, ප්‍රදීප් චාමින්ද, ඩිලාන් චන්ද්‍රර
—————————–
මින්නු
තිරගත වූ දිනය – 2024 පෙබරවරි 24
අධ්‍යක්‍ෂණය – අශෝක ආතාවුදහෙට්ටි
කතාව සහ තිර රචනය – සුමිත්‍රා රාහුබද්ධ
නිෂ්පාදනය – රේණුකා බාලසූරිය/සුනිල් ටී. ප්‍රනාන්දු
කැමරා අධ්යක්ෂණය සහ ආලෝකකරණය – විශ්වා බාලසූරිය
සහය අධ්‍යක්‍ෂණය – වර්නන් අබේසිංහ/ඩබ්ලිව්. රවීන්ද්‍ර
සංස්කරණය – අජිත් රාමනායක
කලා අධ්‍යක්‍ෂණය – කුමාර කරව්දෙනිය
අංග රචනය – නාරද තොටගමුව
ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි
වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
සංගීත අධ්‍යක්‍ෂණය – සුරේෂ් මාලියද්ද
ගී පද රචනා – මහාචාර්ය සුනිල් ආරියරත්න/සමන් ආතාවුදහෙට්ටි/සෝමරත්න දිසානායක
ගීත ගායනය – අමරසිරි පීරිස්, චම්පිකා එදිරිසිංහ, සුරේෂ් මාලියැද්ද, හිරුණි නිමේෂිකා වෙල්ගම
ගී තනු නිර්මාණ – ආචාර්ය රෝහණ වීරසිංහ, සුරේෂ් මාලියැද්ද, කලණි පෙරේරා
දෘශ්‍ය ප්‍රයෝග – රුසිරු පන්නිල
ශබ්ද ප්‍රයෝග – ඩබ්. ජී. පොඩිරත්න
කොණ්ඩා සැකසුම – තුෂාර විදානගමගේ
නර්තන නිර්මාණය – සංඛ අබේසිංහ
රංගනය
හර්ෂ තෙන්නකෝන්, මේනකා පීරිස්, තිසරි වත්සලා, සෙනංගා කැප්පෙටිපොල, චාන්දනී සෙනෙවිරත්න, වසන්ත කොටුවැල්ල, වීණා ජයකොඩි, දිල්හානි අශෝකමාලා, ගයනි ගිසන්තිකා, නීතා සමරනායක, කෞශල්‍යා ප්‍රනාන්දු, සුජානි මේනකා, ජයනි සේනානායක, අයිරාංගණි සේරසිංහ, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, විශ්වජිත් ගුණසේකර, දසුන් පතිරණ, මංගල ප්‍රනාන්දු, වර්නන් අබේසිංහ, සුජිත් ගුණරත්න
ගරු රඟපෑම් – පූජා උමාශංකර්, රේණුකා බාලසූරිය
—————————-
වර්ණ
තිරගත වූ දිනය – 2024 මාර්තු 01
ගේයපද රචනය, තිර රචනය සහ අධ්‍යක්‍ෂණය – අජිත් පී. ධර්මසූරිය
නිෂ්පාදනය – ඉන්ද්‍ර පතිරාජ
සම නිෂ්පාදනය – අජිත් පී. ධර්මසූරිය, වෛද්‍යා නිපුණි තාරකා කළුආරච්චි
සහාය අධ්‍යක්‍ෂණය – හරින්ද්‍ර පෙරේරා
කැමරා අධ්යක්ෂණය – රුවන් කොස්තා
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – බිනු කොස්තා
අංග රචනය – රුක්මන් තිලකරත්න
කලා අධ්‍යක්‍ෂණය – නීල් රවින්ද්‍ර
ශබ්ද පරිපාලනය – ඩිරාන් ජයසිංහ
සංගීත අධ්යක්ෂණය – විශාරද සමන්ත පෙරේරා
ගීත ගායනය – වෛද්‍ය නිපුණි තාරකා කළුආරච්චි
විශාරද නිරුපධි තිශාක්‍යා පෙරේරා
රංගනය
විශ්ව කොඩිකාර, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමත්කා ලක්මිණි, ජයනි සේනානායක, සුරේන්‍ද්‍ර කුමාර, මෙනුෂි බණ්ඩාර, රවිඳු ප්‍රනාන්දු, නිරෝශන් බුද්ධික
ඩක් ඩික් ඩොස් DAK DIK DOS (දෙමළ)
තිරගත වූ දිනය – 2024 මාර්තු 08
අධ්‍යක්ෂණය – රාජ් සිවරාජ්
කැමරා අධ්‍යක්ෂණය – ඒ. කේ. කමල්
සංස්කරණය – අරූන් යෝගදාසන්
සහය අධ්‍යක්ෂණය – අරවින් රමනන්, අසීදන්, එස්. තිලක්ෂන්
සංගීත අධ්‍යක්ෂණය – පූවන් මතීශන්
කලා අධ්‍යක්ෂණය – එන්. සින්තු
අංග රචනය – ඩැරීන් ගෝබි
ශබ්ද සංයෝජනය – සත්‍යජිත්
ඇඳුම් නිර්මාණය – එස්. උමාකන්තන්
වර්ණ සංකලනය – යශෝධ ධනුපම
රංගනය
අරවින් රමනන්, අතීත්දන්, සත්‍යජිත්, ආර්. ජොයෙල් ටෝනි, ඉටලි මමා සබීල්, එස්. තිලක්ෂන්, කේ. නිතූසජන්, ජය රමනන්, ටී. ශලිනි, ජෝයි ජෙගර්තන්, එස්. සුලක්ෂාන්, පී. විමල් රෝයි, එම්. රොෂාන්තන්, බාරතන්
—————————–
බඹර වසන්තේ
තිරගත වූ දිනය – 2024 මාර්තු 21
අධ්‍යක්ෂණය – මොහාන් නියාස්
නිෂ්පාදනය – ටී.ටී. නඩේෂ්
කතාව, දෙබස් සහ තිර රචනය – ජගත් ගලප්පත්ති
සහාය අධ්‍යක්ෂ – සුනෙත් රසාංග
දෘශ්‍ය ප්‍රයෝග – වික්‍රම දීගල්ලල
අංග රචනය – ගයනි සතරසිංහ
ශබ්ද සංකලනය – සුසන්ත ධර්මපි‍්‍රය
සටන් අධ්යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය – ශාන් පෙරේරා
ගීත ගායනය – උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද, සුරංග ද සිල්වා, අමිලා නදිශානී, නීල් වර්ණකුලසූරිය, ජගත් ගලප්පත්ති
කැමරා අධ්‍යක්ෂණය – කේ.ඩී. දයානන්ද
කලා අධ්‍යක්ෂණය සහ ගී පද රචනය – මල්ලවගෙදර සුනිල් ආනන්ද
සංගීත අධ්‍යක්ෂණය – නීල් වර්ණකුලසූරිය (සන්ෆලර්ස්)
සහය අධ්‍යක්ෂණය – සුනෙත් රසාංග
සංස්කරණය – අනුර බණ්ඩාර
වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර
රංගනය
චන්න පෙරේරා, තනාෂා සතරසිංහ, ගයේෂා පෙරේරා, ජගත් ගලප්පත්ති, චංචලා වර්ණසූරිය, බුද්ධික ජයරත්න, තනාෂා හතරසිංහ, නන්දන හෙට්ටිආරච්චි, ටෙඩී විද්‍යාලංකාර අරුණ රූපසිංහ, චරක තුෂිර, කුමාර තිලකරත්න, සුනිල් හේරත්, ජීවක සම්පත්, දිල්කි ලියනගේ, නිලුපුල් නෙත්තිකුමාර, අජන්ත පුෂ්පකුමාර, රෙක්ෂ් කොඩිප්පිලි, උපාලි කීර්තිසේන, ආනන්ද ජයරත්න
——————-
රිදී සීනු
තිරගත වූ දිනය – 2024 මාර්තු 22
කතාව, තිර රචනය, සහය නිෂ්පාදනය සහ අධ්යක්ෂණය – උදයකාන්ත වර්ණසූරිය
නිෂ්පාදනය – නිශාන් හේවාගමගේ
කැමරා අධ්‍යක්‍ෂණය – නිශාන්ත ප්‍රදීප් හේමචන්ද්‍ර
සහය අධ්යක්ෂණය -ඩොනල් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ, චාපා පෙරේරා
සංස්කරණය – මේඝ කොළඹගේ
කලා අධ්යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක
අංග රචනය හා කොණ්ඩා සැකසුම – සංජය නිපුණආරච්චි
විශේෂ කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන
ශබ්ද සංයෝජනය – ඩිරාන් විජේසිංහ
පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණය – උදාර සමරවීර
ගී තනු නිර්මාණය සහ සංගීතය – මහේෂ් දෙනිපිටිය
ගී පද රචනය -කුලරත්න ආරියවංශ, නිලාර් එන්. කාසිම්
ගීත ගායනය -සුනිල් එදිරිසිංහ, සංගීත් රවිශ්වර, ඔමිරු සන්ධීර, ප්‍රණීත් පෙරේරා, සුවිනි මධාරා ගමගේ
නර්තන අධ්‍යක්‍ෂණය – ශාන් පෙරේරා
ග්‍රැෆික් නිර්මාණය – දසුන් කෝන්ගහගේ
ඇඳුම් නිර්මාණය – අයේෂා මල්ෂි ප්‍රනාන්දු
රංගනය
රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, චාහෙල් රගීත් කෝනකඩුව, සෙලීනා ටුවින්කි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උපේක්ෂා ස්වර්ණමාලි, නිශ්ශංක දිද්දෙණිය, රොජර් සෙනෙවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, ශ්‍රීමාල් වෙඩිසිංහ, ශිරන්ත ප්‍රේමවර්ධන, කුමාර වඳුරැස්ස, කුමාරි සේනාරත්න, දමයන්ත පෙරේරා, ආනන්ද අතුකෝරාළ, චතුර පෙරේරා, අනුර බණ්ඩාර රාජගුරු, ජයරත්න ගලගෙදර, හසිනිකා කරලියැද්ද
———————–
සිංහබාහු
තිරගත වූ දිනය – 2024 අප්‍රේල් 18
තිරරචනය සහ අධ්‍යක්ෂණය – ආචාර්ය සෝමරත්න දිසානායක
නිෂ්පාදනය – ගාමිණී වික්‍රමසිංහ, රේණුකා බාලසුරිය
කැමරා අධ්‍යක්ෂණය – විශ්වා බාලසූරිය
සංස්කරණය – අජිත් රාමනායක
වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
සහය අධ්‍යක්ෂණය – චාමර සේලාර
අංග රචනය – විදුර අබේධීර
දෘශ්‍ය සජීවිකරණය – රවීන් වෙත්තසිංහ
කලා අධ්‍යක්ෂණය – ජනක ප්‍රසාද්
ඇඳුම් නිර්මාණය සහ ස්වාර්ණාභරණ – ඔෂිණි රමේසා
ශබ්ද සැලසුම්කරණය – ශසික රුවන් මාරසිංහ
සංගීත අධ්‍යක්ෂණය -ආචාර්ය සමන් පනාපිටිය,
ගීපද රචනය -ආචාර්ය සෝමරත්න දිසානායක
ගීත ගායනය – හර්ෂ දිසානායක, සමන් ලෙනින්, නුවන්ධිකා සේනාරත්න, අමන්ධ්‍යා උත්පලී, ශශිකා ගුණරත්න
රංගනය
අඛිල ධනුද්ධර, සජිත අනුත්තර, යශෝධා විමලධර්ම, දුෂානි මයුරංගි, අභිලාශි සන්තුෂ්කි, සිනෙති අකිලා, රදින් රන්දිව්, සනුමි නිමන්දි, චන්දන වික්‍රමසිංහ, කුමාර තිරමාදුර, සමන්ත මංජුල, රත්නා ලාලනි, ලලිත් ජනකාන්ත, නිරංජනී ශන්මුගරාජා, ධර්මප්‍රිය ඩයස්, ජයන්ත මුතුතන්ත්‍රී, ගිවන්ත අර්ථසාද්, සමන් දිසානායක, සහන් මානගේ
විසල් ආදරේ
තිරගත වූ දිනය – 2024 මැයි 03
අධ්‍යක්ෂණය, කැමරාකරණය, වර්ණ සංයෝජනය, 5.1 ශබ්ද සැලසුම්කරණය – වාසව බදුගේ
නිෂ්පාදනය – හසිත ජයසිංහ, ඩෙන්සිල් තිසේරා, රොෂාන් ඇන්තනීස්, හිමාෂල් අල්විස්, වාසව බදුගේ
තිර රචනය – දිල්ෂි තත්සරණි
සහය අධ්‍යක්ෂණය – ටචිත් ඒෂාන්, ධනුෂ්ක එන්. පෙරේරා
සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග – වාසව බදුගේ
අංග රචනය – හර්ෂ මාධව, වාසනා නවරත්න, අංජලී ඉලංගකෝන්, සරත් විජේසූරිය
කොණ්ඩා සැකසුම – අසංක වීරසේකර, සරත් විජේසූරිය
නර්තන වින්‍යාසය – ගයාන් ශ්‍රීමාල්
මෝස්තර නිර්මාණය – රැෆෙල්ලා ප්‍රනාන්දු
සංගීතය – යසස් මැදගෙදර
ගී පද රචනය – ශෙහාන් ගලහිටියාව, සජිත් අක්මීමන, කාංචනා අනුරාධි, ආරාධනා ඒකනායක, වසන්ත දුක්ගන්නාරාළ, සන්තුෂ් වීරමන්
ගීත ගායනය – කාංචනා අනුරාධි, යසස් මැදගෙදර, කාවින්ද්‍යා අධිකාරි, යශෝධා මැදගෙදර, සුපුන් පෙරේරා, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්
රංගනය
දිනක්ෂි ප්‍රියසාද්, නිමේෂ් වෙරංග, රශිපබා සංදීපනී, සචින් ලියනගේ, වන්දනා ලියනාඅරච්චි, තනුජ් ගුණවර්ධන, සංගීතා බස්නායක, සුරාජ් මාපා, ප්‍රියංකා ප්‍රියදර්ශනී, සාතුර්‍යා නෙතුම්, චාම්‍යා වියංගොඩ, හිමායා පෙරේරා, ඩොනටන් අරුණාසලම්, මුතූ නයනමාලි.
——-
My Red Comrade
තිරගත වූ දිනය – 2024 මැයි 17
කතා සංකල්පය, තිර රචනය සහ අධ්‍යක්ෂණය – සුදත් මහදිවුල්වැව
නිෂ්පාදනය – රෙඩ් සර්කල් ප්‍රඩක්ෂන්
සහාය අධ්‍යක්ෂණය – දිනේෂ් ලක්දුසිංහ
කැමරා අධ්යක්ෂණය – රුවන් කොස්තා
සංස්කරණය – අජිත් රාමනායක
පරිගණක දෘශ්‍ය ප්‍රයෝග – කසුන් සංජය
ශබ්ද සැලසුම්කරණය – සසික රුවන් මාරසිංහ
කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය – මංජුල අයගම
අංග රචනය – සමරසිරි කඳනගේ
වර්ණ සංයෝජනය – තිස්ස සුරේන්ද්‍ර
සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය – නදීක ගුරුගේ
ගීත රචනය – සුදත් මහදිවුල්වැව
රංගනය
තරින්දි ප්‍රනාන්දු, ආසිරි ඇල්ලගේ, ධම්මික ගුණසේන, සුමුදු රත්නායක, උපුල් ඩයල්, උදිත කුමාර හේරත්, රොෂාන් නාලක පැල්පිටිය, නිහාල් සුමනසිරි, ශ්‍රීයන්ත පුෂ්ප කුමාර, රොෂාන් ද සිල්වා, මදූෂ වීරසිංහ, ගමගේ ප්‍රියංකර, අසංග ප්‍රියන්ත කුමාර, ශ්‍රියානන්ද
——————–
ඕෂි Oozhi (දෙමළ)
තිරගත වූ දිනය – 2024 ජුනි 01
අධ්‍යක්ෂණය – රංජිත් ජෝශප්
තිර රචනය- රංජිත් ජෝශප්
නිෂ්පාදනය – ගයාත්‍රි රංජිත්
කැමරා අධ්‍යක්ෂණය – රාජේෂ් වර්මා එස්
සහය අධ්‍යක්ෂණය – කොබිශාන්ත් රවීන්ද්‍රන්, එම්.එන්.ලිප්ෂියා, සුවිකාරන් එම්.එස්.කේ.
සංස්කරණය සහ ශබ්ද පරිපාලනය – අරුණාචලම් සිවලිංගම්
අංග රචනය – සංජීවනි ඇඹුල්දෙණිය
කලා අධ්‍යක්ෂණය – වී.එස්. සින්තු
ඇඳුම් නිර්මාණය – තරංකනී රගුනාදන්
සංගීත අධ්‍යක්ෂණය – එන්.ආර්. රගුනාදන්
ගීත රචනය – තීපා චෙල්වම් පිරතීපන්
රංගනය
ආකාෂ් ත්‍යාගලිංගම්, ඒ.කේ. විතූෂන්, අකිලන් තවප්‍රකාශ්කරන්, ජීවගාර්ති රවීන්ද්‍රන්, විනිතා සේනාතිරාජා, සුගාෂ් කනගරත්නම්, අයි. පූර්ශන තෙයනාදන්, ජොනී අන්ද්‍රන්, තිරුමලායි පිරනවාන්, වජී වරන්, සංජීවනී ඇඹුල්දෙණිය, අරුණාසලම් සත්‍යනාතම් කනගරත්නම්,
——————–
සිහින සමීකරණ
තිරගත වූ දිනය – 2024 ජුනි 07
අධ්‍යක්ෂණය – සසික හේරත්
තිර රචනය – දර්ශන විද්‍යා අරවින්ද
නිෂ්පාදනය – මහාචාර්ය චරිත් ජයතිලක, ධම්මික ගීකියනගේ
සහය අධ්‍යක්ෂණය – ඉන්දික ධර්මතිලක, විශ්ව පෙරේරා, කමල් දේශප්‍රිය
කැමරා අධ්‍යක්ෂණය – චන්දන ජයසිංහ
සංස්කරණය – අජිත් රාමනායක
අංග රචනය – ප්‍රියන්ත එස්. වන්නිනායක
කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය – පියතිස්ස අකුරම්බොඩ
ශබ්ද සංයෝජන – සසික රුවන් මාරසිංහ
වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
සංගීත අධ්යක්ෂණය – චින්තක ජයකොඩි
ගී පද රචනය – උපුල් ශාන්ත සන්නස්ගල
ගීත ගායනය – හර්ෂණ දිසානායක, නෙල්කා තිළිණී, සුජීව ජාගොඩ
දෘශ්‍ය ප්‍රයෝග – අශාන් අමරසිංහ
රංගනය
සජිත ඇන්තනී, කසුනි කාවින්දි ප්‍රනාන්දු, අශාන් ඩයස්, රන්දික ගුණතිලක, වසන්ත විට්ටච්චි, පූජන දන්දෙණිය, රෙබෙකා දිල්රුක්ෂි, මොරින් චාරුණි , නයනා හෙට්ටිආරච්චි, ඇලෙක්ස් ප්‍රනාන්දු, සහන් රංජන, රොහාන් රණතුංග, ලලින්දා දිසානායක, පාලිත ප්‍රේමකුමාර, ශාන් ගුණවර්ධන, පැතුම් හර්ෂණ, ලසන්ත චාමර, සචින් නෙත්සර
ජොබ්ලස් ඩග්ලස්
තිරගත වූ දිනය – 2024 ජුනි 07
තිරරචනය, ගී පදරචනය සහ අධ්‍යක්‍ෂණය – සේනක නවරත්න.
නිෂ්පාදනය – චන්ද්‍ර කුමාරි නවරත්න
සහය අධ්‍යක්‍ෂණය – සසික රුවන් මාරසිංහ
කැමරා අධ්‍යක්‍ෂණය – ලලිත් එස්. තෝමස්
සංස්කරණය – අනුර බණ්ඩාර
කලා අධ්‍යක්‍ෂණය – ප්‍රියන්ත දසනායක
අංග රචනය – තාරක අධිකාරි
ඩිජිටල් වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
ශබ්ද සැලසුම්කරණය – සසික රුවන් මාරසිංහ
සංගීත අධ්‍යක්‍ෂණය – දිලුම් තේජස
ගීත ගායනය – වෛද්‍ය බෙනට්ලි සිල්වා, ගයාත්‍රි රාජපක්ෂ
රංගනය
රොඩ්නි වර්ණකුල, මහින්ද පතිරගේ, ඩිල්ෂානි පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, දොන් ගයි, ජීවන් හඳුන්නෙත්ති. අනුර ශ්‍රීනාත්, ශ්‍රිරාත් ශාන්ත (හඳුන්වාදීම) හෙලන් රෙනෝල්ඩා, තුෂාර ජයසූරිය, තාරක අධිකාරි, නුවන්දිකා රොද්‍රිගු, පාලිත හේමපාල, ඩිලාන් ප්‍රියන්ත, රවින්ද්‍ර කුමාර, ජගීත දිසානායක, චාමර විරාත්, මෙවන් මධුසංඛ, ලලිත චාරුක, බුද්ධික ජයවර්ධන
———————-
සුදු අප්පච්චි
තිරගත වූ දිනය – 2024 ජුනි 22
තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය – රොඩ්නි විදානපතිරණ
නිෂ්පාදනය – ඩබ්.ආර්. ප්‍රඩක්ෂන්
දෙබස් සහ සහය අධ්‍යක්ෂණය – මාලන් විදානපතිරණ
කැමරා අධ්‍යක්ෂණය – මහේන්ද්‍ර සේනාරත්න
සංස්කරණය සහ සජීවීකරණය – පසත් සමරවීර
ශබ්ද පරිපාලනය – විරංග කැටපේආරච්චි
කලා අධ්‍යක්ෂණය සහ අංගරචනය – රංජිත් රණසිංහ
සංගීත අධ්යක්ෂණය – විශාරද මනෝජ් පීරිස්
ගීත ගායනය – කීර්ති පැස්කුවල්
සහාය ගායනය – සදෙව් සත්තුල, තරුදිනි මෙත් සයුරි, තේනුක අලගියවන්න, කිත්මිණි කුලතුංග
රංගනය
ගාමිණී සමරකෝන්, ඉෂාර වික්‍රමසිංහ, රූපා පතිරණ, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, රංජිත් රණසිංහ, කැලුම් ධර්මදාස, මාලන් විදානපතිරණ, අරෝෂ විජේරත්න, අවිශ්ක විජේරත්න, නිෂේධ ජයසිංහ
—————————-
මල්විල ෆාම්
තිරගත වූ දිනය – 2024 ජුනි 28
අධ්‍යක්ෂණය – රොෂාන් කුරුප්පු
නිෂ්පාදනය – මිරිකල් එන්ටර්ටේන්මන්ට්
කැමරාකරණය සහ ආලෝකකරණය – චින්තක සෝමකීර්ති
තිර රචනය – ප්‍රියංකර විජේසේන
සහය අධ්‍යක්ෂණය – හසිත රාජපක්ෂ
සංස්කරණය – රංගන සිංහාරගේ
ශබ්ද සැලසුම සහ වර්ණ සංයෝජනය – දිලාන් ගුණවර්ධන
කලා අධ්‍යක්ෂණය – චන්දන නිශාන්ත පීරිස් / සනත් ජානක හේරත්
අංග රචනය – රුක්මන් විමර්ශන
සංගීත අධ්‍යක්ෂණය – දේශක සම්පත්
රංගනය
බිමල් ජයකොඩි, නිල්මිණි බුවනෙක, ජයවික්‍රම කුමාර බණ්ඩාර, අමිල ජයකොඩි, භාග්‍යා හෙට්ටිආරච්චි, ගයා ක්‍රිශානි, බුද්ධික රණතුංග, චන්දන බණ්ඩාරනායක, ඉෂාන් මෙන්ඩිස්, විරාජ් මාලිංග, නදීෂා යාපගේ, රන්දිමා තිළිණි, කෞශල්‍යා සමරසිංහ, දිල්හානි පෙරේරා, කිංග්ස්ලි ලෝස්, විමලදාස මුදුන්කොත්, චමින්ද රත්නායක, ලක්මාලි ජීවන්ති, ෂාහිල් බුවාරි, ප්‍රීමාල් චින්තක, හසිත් රාජපක්ෂ, ජූඩ් මුතුගල, ප්‍රියංකා ප්‍රියදර්ශනී
———————-
පැරඩයිස්
තිරගත වූ දිනය – 2024 ජුනි 28
කතාව සහ අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ
තිර රචනය – ප්‍රසන්න විතානගේ, අනුෂ්කා සේනානායක
නිෂ්පාදනය – නිව්ටන් සිනමා
සහය අධ්යක්ෂණය – දමින්ද ඩී. මඩවල, ප්‍රසන්න නිරෝෂන් විජේසිංහ
කැමරා අධ්‍යක්ෂණය – රජීව් රවි
සංස්කරණය – ඒ. ශ්‍රීකර් ප්‍රසාද්
සංගීත අධ්‍යක්ෂණය – කේ. ක්‍රිෂ්ණ කුමාර්
ශබ්ද නිර්මාණය – තපස් නායක්
කලා අධ්‍යක්ෂණය – ධම්මික හේවාදූවත්ත
ඇඳුම් නිර්මාණය – ශිල්පි අගර්වාල්, බුද්ධි සංජය එදිරිසිංහ
අංග රචනය සහ කොණ්ඩා සැකසුම – ප්‍රියන්ත දිසානායක
වර්ණ සංයෝජනය – ලිජු ප්‍රභාකර්
රංගනය
රොෂාන් මැතිව්, දර්ශනා රාජේන්ද්‍රන්, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සුමිත් ඉලංගෝ, අසාර් සම්සුදීන්, සංජීව දිසානායක, රොහාන් රණතුංග, සමන්ත මංජුල, සෙබස්තියන් මොහාන්රාජ්, නීරාජා රාජේන්ද්‍රන්, වින්සන්ට් චිත්තලප්පිලි, සෙල්වරාජ් ලීලාවතී, අන්තෝනියෝ කෙලෙහර්, අනුෂ්කා සේනානායක, චතුරිකා සෙව්වන්දි, දයානි අමන්ලතා, හෂිනි හේරත්, සනත් හෙන්නායක, අනෝමා චාන්දනී, චතුරිකා අතපත්තු, චූලා මෙන්ඩිස්, විල්මන් සිරිමාන්න, දුල්‍යා ද සිල්වා
සීරුවෙන්
තිරගත වූ දිනය – 2024 ජුලි 12
කතාව – දෙබස්, තිර රචනය සහ අධ්‍යක්‍ෂණය – සුදේශ් වසන්ත පීරිස්
නිෂ්පාදනය – නිහාල් විජේසිංහ
කැමරා අධ්‍යක්‍ෂණය – ගාමිණි මොරගොල්ලාගම
සහය අධ්‍යක්‍ෂණය සහ ගීත ගායනය – චමත්කා පීරිස්
සංස්කරණය – අනුර බණ්ඩාර
අංග රචනය – තාරක අධිකාරි
කලා අධ්‍යක්‍ෂණය – සරත් සමරවික්‍රම
වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර
සංගීත අධ්‍යක්‍ෂණය – කේෂාන් පෙරේරා
ගීත රචනය – අචල සොලමන්
ශබ්ද සංයෝජනය – සසික රුවන් මාරසිංහ
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – තිවංක අමරසිරි
රංගනය
ජැක්සන් ඇන්තනි, දසුන් පතිරණ, බුද්ධික ජයරත්න, ඩිස්නි රාජපක්‍ෂ, ශෙනුලි ශමල්කා පීරිස් (ළමා), සේමිණි ඉද්දමල්ගොඩ, සුදත් ඇන්තනි, අමායා විජේසූරිය, ශානි පෙරේරා, නිරෝජිත් මනෝරත්න, කුමාර වල්ලිවල, රොෂේන් විජේසිංහ, සුනිල් මල්ලිකාආරච්චි, ටෝබි (පොලිස් නිල සුනඛ)
————————–
මන්දාරා
තිරගත වූ දිනය – 2024 ජුලි 26
අධ්‍යක්ෂණය – ප්‍රියන්ත කොළඹගේ
නිෂ්පාදනය – මහේන් පෙරේරා
තිර රචනය – ප්‍රියන්ත කොළඹගේ / වජිර කස්තුරි
කැමරා අධ්යක්ෂණය – රුවන් කොස්තා
සහය අධ්යක්ෂණය – ඩොනල් ජයන්ත
සංස්කරණය සහ දෘශ්‍ය වර්ණ සංකලනය – මේඝ කාවින්ද කොළඹගේ
ශබ්ද සැලසුම්කරණය සහ පටිගත කිරීම – ඩිරාන් විජේසිංහ
අංග රචනය – නලින් ප්‍රේමතිලක, රුචිර සංජීව
කලා අධ්‍යක්ෂණය – මංගල ප්‍රනාන්දු, ලෙස්ලි වීරසිංහ
ඇඳුම් නිර්මාණය – ජනක උලදුපිටිය
නර්තන වින්‍යාසය – ගයාන් ශ්‍රීමාල්
කොණ්ඩා මෝස්තර – චමිදු අශේක් ලියනගේ
විශේෂ ප්‍රයෝග – දසුන් කොළඹගේ
සංගීත අධ්යක්ෂණය – විශාරද සමන්ත පෙරේරා
ගී පද රචනය – ප්‍රියන්ත කොළඹගේ, නිලාර් එන්. කාසිම්
ගී තනු නිර්මාණය – මහේන් පෙරේරා, චිත්‍රාල් සෝමපාල
ගීත ගායනය – භාචි සුසාන්, මිහිඳු ආරියරත්න, කුෂාණි සඳරේඛා, සුපුන් ද සිල්වා, චිත්‍රාල් සෝමපාල, ආක්ෂා චමෝදි
රංගනය
බිමල් ජයකොඩි, මේඝ සූරියආරච්චි, චූලක්ෂි රණතුංග, සහේලි සදිත්මා සතරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, සේමිණි ඉද්දමල්ගොඩ, දිනක්ෂි ප්‍රියසාද්, චානුක ප්‍රබුද්ධ, මාධිනි මල්වත්ත, මුතු තරංගා, කීර්ති රත්නායක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ප්‍රියංකර රත්නායක, වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ, නයනා හෙට්ටිආරච්චි, චින්තක වාස්, ෆර්නි රෝෂිණි, හර්ෂිකා රත්නායක, රාජා ගනේෂන්, අංජනා සත්‍යාංගනී, චනුම් ජයකොඩි, කසුන් මලිත්, මල් මන්දිව්, මෙතික නවීන්, කවිෂ උදාර
———————-
කම්බිලි
තිරගත වූ දිනය – 2024 අගෝස්තු 08
අධ්‍යක්ෂණය – ප්‍රසාද් කළුපහන
තිර රචනය – නිදුක් මධුෂිත
නිෂ්පාදනය – නිශාන්ත ගල්හේන
කැමරා අධ්‍යක්ෂණය – පුෂ්පිත නිර්මාල් සූරිගේ
සහය අධ්‍යක්ෂණය – සඳුනි කාවින්ද්‍යා ජයපත්ම
සංස්කරණය – අනුර බණ්ඩාර
ඩී.අයි. වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර
හඬ සැලසුම හා නාද ශික්ෂණය – සශින් ගිම්හාන් පෙරේරා
කලා අධ්‍යක්ෂණය සහ රංග වස්ත්‍ර නිර්මාණය – සංජීව කරුණාරත්න
අංග රචනය – සුපුන් ස්ටෙන්වෝල්
නර්තන වින්‍යාසය – රසික ප්‍රභාත්
සටන් අධ්යක්ෂණය – වසන්ත කුමාරවිල
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග – කනිෂ්ක මධුරංග අල්විස්
සංගීත අධ්‍යක්ෂණය – ඩිල්ෂාන් එල්. සිල්වා
ගී පද රචනය – ලසිත ජයනෙත්ති ආරච්චිගේ
ගීත ගායනය – බාචි සුසාන්, කාංචනා අනුරාධි, රයිනි චාරුකා, ඉෂාන් ලන්ත්‍රා, සේනානායක වේරලියද්ද, ටෂ්නි පෙරේරා, ගයාන් ගුණවර්ධන, විමංශා දිල්හානි
රංගනය
අමිල කරුණානායක, නෙත්මි රොෂෙල් රොජස්, නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක (ආරාධිත), සමිත සුදීශ්වර (හඳුන්වාදීම), දේව් සුරේන්ද්‍ර (හඳුන්වාදීම), කෝරලගේ සමන්, ජනිත් රූපසිංහ (හඳුන්වාදීම) සුජානි මේනකා, කෝරලගේ සමන්, අංජන ප්‍රේමරත්න, ගාමිණි අපොන්සු, වීනු පෙරේරා, ප්‍රමිලා තෙනුජාන, ටීනා ශනෙල් ප්‍රනාන්දු, නයනි රාමනායක, සුගත් ජානක, අමිල චින්තක ගමගේ, රංගන ජයතිලක, නිව්ටන් විදානපතිරණ
——————
හොරා අංකල්
තිරගත වූ දිනය – 2024 අගෝස්තු 08
අධ්‍යක්ෂණය – හර්ෂණ වික්‍රමසිංහ
තිර රචනය – නිහාල් පීරිස්
නිෂ්පාදනය – සමන් ධර්මවංශ, සුමින්ද ලෝව්
සහය අධ්‍යක්ෂණය – තරිඳු ඉලංගකෝන්
කැමරා අධ්යක්ෂණය සහ ආලෝකකරණය – සුරේෂ් ධම්මික
සංස්කරණය, වර්ණ සංයෝජන, ශබ්ද නිර්මාණය සහ 5.1 ශබ්ද මිශ්‍රණය – දිලාන් ගුණවර්ධන
අංග රචනය – මනනුවන් රූපසිංහ
කලා අධ්‍යක්ෂණය – ධම්මික හේවදූවත්ත
සංගීත අධ්‍යක්ෂණය – නවරත්න ගමගේ, ප්‍රියන්ත ගමගේ
නර්තන අධ්‍යක්ෂණය – නිලාන් මලිගස්පෙ
ගී පද රචනය – බන්දුල නානායක්කාරවසම්, හර්ෂණ වික්‍රමසිංහ
ගීත ගායනය – ලක්ෂ්මන් විජේසේකර, පාරමී ආලෝකා
ඇඳුම් නිර්මාණය – ප්‍රියාන් අනුර ශ්‍රී
දෘශ්‍ය ප්‍රයෝග – කසුන් සංජය
රංගනය
මහේන්ද්‍ර පෙරේරා අනුරුද්ධිකා පාදුක්කගේ, ජනක කුඹුකගේ, දුලානි අනුරාධා, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, ජයරත්න ගලගෙදර, අශිකා මතසිංහ, සමන් ධර්මවංශ, සෙනුල්යා දන්තනාරායන (ළමා), නෙත්ප්‍රිය මධුභාෂිත (ළමා), දෙව්දි සතිස්කා (ළමා), දයා වයමන්, දුමින්ද දන්තනාරායන, රයන් වැනරෝයන්, කුලසිරි මල්ලිකා ආරච්චි, තරිනි නර්මදා, ටිමේෂ් ජනිත්, හේෂිකා අබේවර්ධන, සුමේධ දිසානායක, වාසනා ජයනා, තෙශාන් සෙත්මිණ, නදී දර්ශනී, පාරමී ආලෝකා, තරින්ස පීරිස්
දූස්රා
තිරගත වූ දිනය – 2024 අගෝස්තු 09
තිර රචනය සහ අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය
සංගීත අධ්යක්ෂණය – චින්තක ජයකොඩි
නිෂ්පාදනය – ලක්ෂාන් අබේනායක ,මාර්ක් ටෙසියර්
ගී පද රචනය – අශෝක හඳගම
කැමරා අධ්‍යක්ෂණය – ධම්මික රත්නායක
ගීත ගායනය – රෝහිත ජයලත් (ජය ශ්‍රී)නිපුනි සාරදා
සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර
අංග රචනය – සමරසිරි කඳනගේ
සම නිෂ්පාදනය – හශානි කිතලගම
සහය අධ්යක්ෂණය – දමින්ද ඩී මඩවල
කලා අධ්‍යක්ෂණය – ලකී විජේවර්ධන
ශබ්ද පරිපාලනය – සශිකරුවන් මාරසිංහ
රංගනය
තිලක්ෂිණි රත්නායක, සජිත ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු , ලක්ෂාන් අබේනායක, වසන්ති රන්වල, ස්ටීව් ඩිලා සිල්වා, රුවන් මදනායක, ජයනාත් බෝදාහන්දි, තරිඳු කාවින්ද ගමගේ, නදීශානි පේලිආරච්චි, සමන්ත පරණලියනගේ, රෝහිත් මාන්නගේ
—————————
සූරයා වීරයා
තිරගත වූ දිනය – 2024 අගෝස්තු 09
තිර රචනය සහ අධ්‍යක්ෂණය – ලුවී වැන්ඩස්ට්‍රාට්න්
නිෂ්පාදනය – අජිත් ශ්‍රී පෙරේරා
පසු නිර්මාණ සම අධ්‍යක්ෂණය – එම්. රිම්සි හොසන්, දිනේෂ් සංජීව
සහය අධ්‍යක්ෂණය – මංජුල බණ්ඩාර, ප්‍රියංගා බණ්ඩාරනායක
කැමරාකරණය – රංදික විජේමාන්න, උපුල් ප්‍රියාන්, අනුරාධ ජයසූරිය, නදීප් නිරෝෂන, බ්‍රේලික් ඇන්තනී
කලා අධ්‍යක්ෂණය – ඉසුරු ධනංජය, ලෙයෝන් ධම්මික
අංග රචනය – ගාමිණී කොස්තා, පවිත්‍රා චේතනී
ශබ්ද සංයෝජනය – ජනිත් ෂෙරංග (ශා චිත්‍රාගාරය)
සංස්කරණය – රන්දික විජේමාන්න, ශාන් අල්විස්, සිනෙත් මාලක
සටන් අධ්‍යක්ෂණය – කුමාර තිලකරත්න
නැටුම් අධ්‍යක්ෂණය – නන්ද කුමාර
සංගීත අධ්‍යක්ෂණය – සමීර සුබසිංහ
ගීත රචනය – ශාලුක මධුසංඛ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, ලුවී වැන්ඩස්ට්‍රාට්න්, එස්.සී. මොහොමඩ් අලි
ගායනය – සමන් ප්‍රියංකර නම්මුනිගේ, හසිනි නදාරා ගාල්ලගේ, දිලීප සාරංග, නලින් ජිතේන්ද්‍ර අල්විස්, ප්‍රදීපා දීප්ති
ත්‍රිමාණ කරණය – නිරෝධ වෙරංග, ශාන් අල්විස්, සිනෙත් මාලක
රංගනය
රොෂාන් මැතිව්, දර්ශනා රාජේන්ද්‍රන්, ක්ලීටස් මෙන්ඩිස්, උදාර රජපක්ෂ, හිමායා බණ්ඩාර, සදුන් විජේසිරි, සරත් දික්කුඹුර, නිරෝෂා මෛත්‍රී, අජිත් ශ්‍රී පෙරේරා, තුසී නදීෂා, ශානි වීරරත්න, ගාමිණී විජේබණ්ඩාර, මංජුල බණ්ඩාර, සනලි නදුල්යා ගමගේ (ළමා), තිළිණි අප්සරා, මලීෂා දෙව්මිණි, කරාටේ රාජා , රංජිත් පීරිස්, චරිත තුෂාර, ප්‍රභාත් ගුණසේකර, තීක්ෂණ ගුණසේකර, නිම්මි ධම්මිකා, ප්‍රසන්න මොහම්දිරම්, නන්ද කුමාර
————————-
පුත්තු සහ පියවරු
තිරගත වූ දිනය – 2024 අගෝස්තු 16
තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය – සුමති සිවමෝහන්
සහය අධ්‍යක්ෂණය – එල්මෝ හැලිඩේ, ආනන්ද කපුගේ
කැමරා අධ්‍යක්ෂණය – සුනිල් පෙරේරා
සංස්කරණය, ශබ්ද සැකසුම සහ විධායක නිෂ්පාදනය – එල්මෝ හැලිඩේ
ශබ්ද සංයෝජනය – සසික රුවන් මාරසිංහ, ස්ටයිනර් ඇඩැම්ස්, මහින්ද මඩවල
ඩී.අයි. වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
කලා අධ්‍යක්ෂණය – ලාල් හරීන්ද්‍රනාත්
අංග රචනය – ගාමිණි කොස්තා
ඇඳුම් සැකසුම – සංජීව කරුණාරත්න
ත්‍රිමාණ සජීවීකරණය – තිසර ධනංජය
සංගීත අධ්‍යක්ෂණය – ඇන්තනී සුරේන්ද්‍ර
ගීත රචනය – සුමති සිවමෝහන්, ඇන්තනී සුරේන්ද්‍ර
ගීත ගායනය – ඇන්තනී සුරේන්ද්‍ර, චන්ද්‍ර රාජසූරිය, අමාශ්‍ය සිරිසේන
රංගනය
එස්.ඒ. විනෝජ්, බිම්සරා ප්‍රේමරත්න, රනිල් ජිතේන්ද්‍ර (ලකී), නිරංජනී ශන්මුගරාජා, මෛත්‍රී රාජේස් කුමාර්, අමාශ්‍යා සිරිසේන (චම්පා), චේතනා විතානගේ, පණ්ඩුක ප්‍රේමවර්ධන, දනු කල්හාර, උපුල් ශාන්ත සන්නස්ගල, එස්. මෝහන් රාජ්, නිකෝලා පෙරේරා, එම්.සී. බාලන්, එම්. අලිමාන්, කුසුම් මල්දෙණිය, දයානන්ද හේවගේ, සමන් වීරසිංහ, තිළිණි නටාලියා පෙරේරා, නටාෂා කාවින්දි පෙරේරා, ගාමිණී කොස්තා, ආනන්ද එස්. කපුගේ, සුමිත් සුරංග, කේ.ඩී. චන්ද්‍රරත්න, රමේෂ් ප්‍රදීප්, ගයාන් බුද්ධික, අසංක මෙන්ඩිස්, පී. රාජපක්ෂ, එන්.ඒ.ඒ.පී. නිශ්ශංක, එච්.එන්. අක්ෂරා, ටී.ඩී.ආර්.එස්. තලකොටුන්න, බුද්ධික මංගල, මුදිත උදාර, සී ජය ශ්‍රී නායක, ඉන්දිරා ගුණසේකර, ගාමින්ද සම්පත්, චම්පික, ඒ.ඒ.සී. ජයනාත්, ධනංජය උහංඕවිට, සසිනි දිල්ෂානි, කීර්ති දිසානායක, තිලකසිරි නිශ්ශංක, අකිල සිරිවර්ධන, සුනිල් ඩී. සිල්වා, රංජිත් සෝලංග, රුවන් පුෂ්පකුමාර, සිසිර සන්දනායක, සම්පත්, ඩබ්ලිව්. පෙරේරා, එල්.අයි.සී. සිරිල්, සනත් රත්යාල
———————
සිහින නෙළුම් මල්
තිරගත වූ දිනය – 2024 අගෝස්තු 23
තිර රචනය සහ අධ්‍යක්ෂණය – ශමීර නාඔටුන්න
නිෂ්පාදනය – වරුණ අරඹගේ
කැමරා අධ්‍යක්ෂණය – විශ්වජිත් කරුණාරත්න
සංස්කරණය – රවින්ද්‍ර ගුරුගේ
කලා අධ්‍යක්ෂණය – ධම්මික හේවාදූවත්ත
අංග රචනය – බුවනෙක රණවක
ඇඳුම් නිර්මාණය – මාධවී දසනායක
වර්ණ සංයෝජනය – තිස්ස සුරේන්ද්‍ර
ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි
සහය අධ්යක්ෂණය – දමින්ද ඩී. මඩවල
සංගීත අධ්‍යක්ෂණය හා ගී තනු නිර්මාණය – මිලින්ද තෙන්නකෝන්
ගී පද රචනය – ශමීර නාඔටුන්න
ගීත ගායනය – ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න, අමිල පෙරේරා, ආශ්කා කුලතුංග
පරිගණක සජීවීකරණය – ජේ. වීරක්කොඩි
රංගනය
හේමාල් රණසිංහ, දුෂේනි සිල්වා, උමාලි තිලකරත්න, වීණා ජයකොඩි, ශ්‍රියාණි අමරසේන, ප්‍රියන්ත සෙනෙවිරත්න, ලාල් කුලරත්න, දයාදේව එදිරිසිංහ කලණ ගුණසේකර, මයුර කාංචන
ඉරානි Irani (දෙමළ)
තිරගත වූ දිනය – 2024 අගෝස්තු 23
තිර රචනය සහ අධ්‍යක්ෂණය – ජෙගන් සුබ්‍රමනියම්
නිෂ්පාදනය – විෂ්ණු ප්‍රසන්න, ජෙගන් සුබ්‍රමනියම්
සම නිෂ්පාදනය – තුෂාර ජයසූරිය, ජන්නානියි ෆ්‍රෙඩ්රික්
කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනය – ප්‍රවීන් ජයරත්න
සහය අධ්‍යක්ෂණය පළමු / දෙවැනි – නුවන් පෙරේරා, අකලංක කළුආරච්චි
සහය අධ්‍යක්ෂණය – ජෙනශන් රාජේෂ්වර්, වී.ජේ. තමිෂාන්ද ආකේශ්
අංග රචනය – හෙන්රි ප්‍රේමරත්න
කලා අධ්‍යක්ෂණය – රොෂාන් අබේගොඩ
ශබ්ද නිර්මාණය – ක්‍රිෂ්ණචන්ද්‍රන් සී
හඬකැවීම් අධ්‍යක්ෂණය – අනුරුද්ධ බස්නායක
ඇඳුම් නිර්මාණය – එම්.කේ.ඩී. චතුරංගි
ෆොලේ ශබ්ද – රකේෂ් ජනර්ධනන්, ජීනේෂ් කේ.කේ.
සංගීත අධ්‍යක්ෂණය – අරුන් ධ්‍යාන්
ගීත රචනය – ලාල් ආනන්ද අබේධීර
ගීත ගායනය – රොකී ජරොව්, නිවනි දේදුනු ශ්‍රී
රංගනය
රාජ් කුමාර්, ජයනී වීරසිංහ, ධනු ඉනාසිතම්බි, අනිල් ජයසිංහ, මාරුතු පාන්ඩියන්, රෙජීනා ක්‍රිස්ටෝපර්, සහන් දේවා හේවා, විජී තෝමස්, සෆීනා භානු, හැරී මානික්කන්දන්, ජෙගන් සුබ්‍රමනියම්, තුෂාර ජයසූරිය, හර්ෂ ශ්‍රී විජේතුංග, රුක්මන් ගජනායක, ගුණරත්න ගමගේ, සමිත් මධුශාන්, දිනේෂ් මුණසිංහ, රුවන් මංජු, චමින්ද ගුණසේකර, එස්.එම්. දේශප්‍රිය, සමන් වසන්ත කුමාර, නිහාල් ශන්රා, තීබන් ශර්මා, හෙන්රි ප්‍රේමරත්න
———————
ගිනි අවි හා ගිනි කෙළි -2
තිරගත වූ දිනය – 2024 සැප්තැම්බර් 26
තිර රචනය සහ අධ්යක්ෂණය – උදයකාන්ත වර්ණසූරිය
නිෂ්පාදනය – උදයකාන්ත වර්ණසූරිය, අනුර හොරේෂස්, කුමාර වඳුරැස්ස, ඩන්ස්ටන් අතුල, ලතා වර්ණසූරිය, මධුරංගි වැලිවිට, අශෝක ජයලත්, රුවන් දිසානායක, සහන් වර්ණසූරිය.
කැමරා අධ්‍යක්ෂණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – රුවන් චාමර රණසිංහ
සහය අධ්යක්ෂණය – ඩොනල් ජයන්ත
ශබ්ද මිශ්‍රණය – ශසික රුවන් මාරසිංහ
කලා අධ්යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක
වේශ නිරූපණය – නලින් ප්‍රේමතිලක
සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය – චිත්‍රාල් සෝමපාල
ගී පද රචනය – අනුර බණ්ඩාර රාජගුරු, චිත්‍රාල් සෝමපාල
රංගනය
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ධනුක ඩිල්ශාන්,ලකී ඩයස්, රත්නා ලාලනී ජයකොඩි, පාලිත සිල්වා, රංගන ප්‍රේමරත්න, කුමාර වඳුරැස්ස, රොජර් සෙනෙවිරත්න, අනුර බණ්ඩාර රාජගුරු, ගිහාන් ප්‍රනාන්දු, ශ්‍රීමාල් වෙඩිසිංහ, අනුර හොරේෂස්, කුසල් මධුරංග, ජගත් බෙනරගම, සුනීතා විමලවීර,අසංග පෙරේරා,නිමල් පල්ලේවත්ත, මෙනුක ප්‍රේමරත්න, භානු කොඩිකාර, නන්දන හෙට්ටිආරච්චි, මදුශාන් නානායක්කාර, විරාජ් මාලිංග, රාජිත රොද්‍රිගු, මෙහාන් හෙට්ටිආරච්චි, කපිල සිගේරා, ප්‍රසාද් සූරියආරච්චි, දේශිත කාවින්ද, තාරා කළුආරච්චි, නවෝද් ලක්ෂාන්, අයේෂා මධුෂානි, රංජිත් රූබසිංහ, සඳුන් බණ්ඩාර, වසන්ත ගීතආරච්චි, සුරේන්ද්‍ර ප්‍රනාන්දු, අවන්ත පෙරේරා, ජානක හාල්පන්දෙනිය, ධම්මික ගුණවර්ධන, නුවන් කළුආරච්චි, ඔෂී විජේතුංග, මංජුල ෆොන්සේකා, මංජිත තෙන්නකෝන්, චමින්ද රුවන් කුමාර
———————
පාස්පෝට්
තිරගත වූ දිනය – 2024 ඔක්තෝබර් 04
තිර රචනය සහ අධ්‍යක්ෂණය – ක්‍රිස් ඇන්තනී
නිෂ්පාදනය – වෛද්‍ය විරාජ් තාබුගල
සහය අධ්‍යක්ෂණය – නිරෝෂන් එදිරිමාන්න, ප්‍රනීත් ගුණරත්න, නිශාන්ත, බන්දු
කැමරා අධ්‍යක්ෂණය – ප්‍රියන්ත මලවිගේ , විශ්වජිත් කරුණාරත්න
සංස්කරණය සහ වර්ණසංකලනය – ශාන් අල්විස්
අංග රචනය – රුචිර සංජීව
කලා අධ්‍යක්ෂණය – අරුණ ඩයස්
සංගීත අධ්‍යක්ෂණය – සුදත් ජයසිංහ, ශ්‍යාමා ජයසිංහ
විශේෂ ශබ්ද ප්‍රයෝග – ඩබ්ලිව්.ජී.පොඩිරත්න
ගීපද රචනය – නිලාර් එන්. කාසිම්, කැලුම් ශ්‍රිමාල්, ශ්‍යාමා ජයසිංහ
ගීත ගායනය – සුපුන් පෙරේරා, මීනා ප්‍රසාදිනී, මිහිඳු ආරියරත්න, ඉන්දික රුවන් (රූනි), සුදත් ජයසිංහ
ශබ්ද පරිපාලනය – සශින් ගිම්හාන් පෙරේරා
රංගනය
ජගත් චමිල, නයනතාරා වික්‍රමාආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ධර්මප්‍රිය ඩයස්, දර්ශන් ධර්මරාජ්, මල්කාන්ති ජයසිංහ, රොෂාන් පිලපිටිය, අතුල ජයසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, හසිනිකා කරලියැද්ද, රාජා ගනේෂන්, ප්‍රියන්ත සෙනෙවිරත්න, සූරිය කුමාර, රියන්සි විජේරත්න, තිස්ස ගුණතිලක, විරාජ් මාලිංග, නුවන් කළුආරච්චි, බියංකා ෆොන්සේකා, ගීතානන්ද අබේසුන්දර , දිලක්ෂි විරපරාක්‍රම, සමන් අල්මේදා, චන්ද්‍රසේන වන්නිආරච්චි, ප්‍රදීප් කුමාර, අතුල ක්‍රිස්ටෝපර්, වෙලේගෙදර රණසිංහ, පාලිත ප්‍රේමකුමාර, තුෂාරි වේහැල්ල, සමීර ඩෙල්ශාන් ද සිල්වා, ඩැරන් ස්ටොක්
———————
ශ්‍රී සිද්ධා
තිරගත වූ දිනය – 2024 ඔක්තෝබර් 18
අධ්‍යක්ෂණය, කතාව, දෙබස්, තිර රචනය සහ ගීත රචනය – අද්මිරාල් සරත් වීරසේකර
නිෂ්පාදනය – තුසිත විජයසේන, ආචාර්ය ගුණපාල රත්නසේකර, ආචාර්ය මාලිකා ජයසූරිය
කැමරා අධ්‍යක්ෂණය – චන්දන ජයසිංහ
සහය අධ්‍යක්ෂණය – විමල් දේශප්‍රිය
සංස්කරණය, ශබ්ද සැලසුම්කරණය සහ වර්ණ සංයෝජනය – ප්‍රවීන් ජයරත්න
5.1 ශබ්ද මිශ්‍රණය – සශින් ගිම්හාන් පෙරේරා
කලා අධ්‍යක්ෂණය – පැට්‍රික් ඩේවිඩ්, සුනිල් විජේරත්න
අංග රචනය – ප්‍රියන්ත දිසානායක
සටන් අධ්‍යක්ෂණය – රිටිගල සුමේධ
ඇඳුම් නිර්මාණ – කුමාර කරව්දෙනිය
නැටුම් අධ්‍යක්ෂණය – ජයනන්ද ජයසිරි
සංගීත අධ්‍යක්ෂණය – දිනේෂ් සුබසිංහ
ගායනය – මීනා ප්‍රසාදිනී, සමන් ලෙනින්
රංගනය
රිටිගල සුමේධ, ජනිදු චමත් කුමාර, ජගත් චමිල, පබෝදා සංදීපනී, දිනෙත් ද සිල්වා, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, උදේනි අල්විස්, රජිත රොද්‍රිගු, සචිත්‍ර වීරසේකර, කුමාර කරුණානන්ද, රුවන් වික්‍රමසිංහ, ඕෂදී හේවාමදුමගේ, ගීතා කාන්ති ජයකොඩි, මෙලනි අශෝකා, චනුද් අධිකාරිවත්ත, කුමාර තිරිමාදුර, වසන්ත විට්ටච්චි, දමිතා අබේරත්න