නිවස වේදිකා නාට්‍ය 2024 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අවසන් දිනය අද

2024 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අවසන් දිනය අද

by Thanushika
October 10, 2024 12:30 am 0 comment

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද අවසන් දිනයි. අද ප.ව 04.00 සිට ප.ව. 07.00 දක්වා ටවර් රඟහලේදී පැවැත්වේ. මෙවර නාට්‍ය උළෙල පවත්වනු ලබන්නේ 2019 වර්ෂයෙන් පසුවයි. අවසන් වටය සඳහා නාට්‍ය 40ක් තෝරාපත් කරගත් අතර සිංහල භාෂාවෙන් 24ක්ද දෙමළ භෂාවෙන් 10ක්ද ඉංග්‍රීසි බසින් 6ක් මෙවර නාට්‍ය උළෙල නියෝජනය කෙරිණි. අද අවසන් දිනයේ ප්‍රභාත් බස්නායකගේ Lillyis Magic World ද, මාරි මුත්තු අයියගේ රාජාගේ Maattu Vandi, සඳමිනි ගීගනගේ ‘නිල් රෝස මල’දමින්ද ප්‍රසාද් නන්දරත්නගේ The Underworld Journey යන නාට්‍ය හතර වේදිකාගත කෙරේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT