98
සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායක රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘2019 ජූලි මාසේ දවසක් එළැඹෙන 11වැනිදා ගාල්ල හෝල් ඩි ගෝලි ශාලාවේදී වේදිකාගත කෙරේ. පාසල් සිසුන්ට සහ ප්‍රේක්ෂකයන්ට මෙය නොමිලේ රඟ දක්වනු ලබයි.
ජයනි සේනානායක, අනුරාධ මල්ලවාරච්චි, සම්පත් ජයවීර, උමාලී තිලකරත්න, ප්‍රසාදනි අතපත්තු, ගිහාන් ඩී. චිකේරා, ලිහාන් මෙන්ඩිස් සමඟ අනුජ් ප්‍රනාන්දු රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණය මිහිර දිසානායක ගෙනි.