නිවස කළා පුවත් ‘හෘදය සාක්ෂිය’

‘හෘදය සාක්ෂිය’

by Thanushika
October 3, 2024 12:30 am 0 comment

ප්‍රවීණ සිනමා රංගන ශිල්පී සනත් ගුණතිලක විසින් විවිධ අවස්ථාවන් වලදී විවිධ විෂයන් පිළිබඳ රචනා කරන ලද ලිපි සහ ඔහු විසින් පවත්වන ලද දේශන ‘හෘදය සාක්ෂිය’ ලෙසින් ග්‍රන්ථය ක් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදිනී හේමාලි විජේරත්න විසින් සංස්කරණය කර ඇත. එය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ලබා ගත හැකිය. මෙය සුරස ⁣පොතක් ලෙස ප්‍රේම් දිසානායකයන් ගේ ප්‍රකාශනයකි.

සනත් ගුණතිලක සහභාගිවන කතුවර හමුව හෙට (04) පොත් ප්‍රදර්ශනය සුරස කුටියේදී පැවැත්වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT