59
ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ගායන දිවියට වසර 35 පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන හිමහංසියේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය එළඹෙන 19 වැනිදා සන්ධ්‍යාවේ ඌරාපොළ මධ්‍යම හා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. බ්‍රයිට්නස් සංගීත කණ්ඩායමේ සංගීතයට ආරාධිත ගායනයෙන් ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැද ගෙදර සමඟ නව පරපුරේ ගායන ශිල්පී ක්‍රිස්ටින් ජේම්ස් එක්වෙති.