නිවස කළා පුවත් හැත්තෑවේ මතක සැමරුම්

හැත්තෑවේ මතක සැමරුම්

by Thanushika
August 22, 2024 7:12 am 0 comment

Memorial of the 70 සජීවි ගී ප්‍රසංගය එළැඹෙන 24 දා සවස කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ගායන ශිල්පියකු හා ප්‍රාසාංගික සංවිධායකවරයකු වන දමයන්ත කුරුප්පුගේ ‘විෂන්’ සංගීත කණ්ඩායම සංගීතයට හැත්තෑවේ දශකයේ ගී ගැයුමට එක්වන්නේ ඇනස්ලි මාලේවන, චිත්‍රාල් සෝමපාල, අනිල් භාරතී, ප්‍රියා පීරිස්, අර්ල් ප්‍රනාන්දු සමඟ දමයන්ත කුරුප්පු සහ ෆැලන් ඇන්ඩ්‍රියාය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT