54
හාස්‍යයෙන් පිරි වෙනස්ම කතා තේමාවක් රැගත් HOUSEFULL සිනමාපටයේ මෝහාන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන අතර ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයකි. විශේෂ දර්ශන හා මාධ්‍ය දර්ශනය පසුගිය දින PVR සිනමා සංකීර්ණයේදී පැවැත්විණි.
ජීවන් කුමාරතුංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග, ටෙඩි විද්‍යාලංකාර, මිහිරි සිරිතිලක, දමිතා අබේරත්න, කුසුම් රේණු, ශාලිකා එදිරිසිංහ ඇතුළු ප්‍රවීණ සහ නවක නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වෙති.
MPI මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා චිත්‍රපට ශාලාවල අප්‍රේල් අග හෝ මැයි මස මුල තිරගතවීම ඇරැඹේ.
සේයාරූ – මාලන් කරුණාරත්න – චේතිය ලහිරු
නිශ්ශංක විජේරත්න