Home » හවුස්ෆුල් මංගල දර්ශනය දා

හවුස්ෆුල් මංගල දර්ශනය දා

by Thanushika
June 12, 2025 11:48 am 0 comment

ප්‍රකට අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය වන හවුස් ෆුල් චිත්‍රපටය පසුගියදා සිට ර්ර්‍ථධ් මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹිණ.
තව්තිසා චිත්‍රපට වෙනුවෙන් මොහාන් පෙරේරා නිෂ්පාදනය කළ එහි සම නිෂ්පාදනය ගිහානී ප්‍රනාන්දු ගෙනි. සුනිල් ටී ප්‍රනාන්දු 75 වැනි සිනමා නිර්මාණය වෙනුවෙන් මෙම සිනමාපටය මොහාන් පෙරේරාගේ විශේෂ නිෂ්පාදනයක් වනු ඇත.

චුලක්ෂි රණතුංග, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, ජීවන් කුමාරතුංග, නිලන්ති ඩයස්, මිහිර සිරිතිලක, කුසුම් රේණු, සමන් හේමරත්න, සාලිකා එදිරිසිංහ, ඈන් මිනොෂි, ටිනී ශේහාරා, තරුෂිකා ධනංජලී, හන්සි, ඉෂි පෙරේරා ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙති.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT