20
හෙළ සිරිත් විරිත් අගයමින් ලාංකේය සංස්කෘතිය අනාගත පරපුරට දායාදය කිරීමේ අරමුණින් හල්බරාව සිඟිති අවුරුදු සංස්කෘතික මංගල්‍යය එළඹෙන 27 වැනි දා පැවැත්වේ.පෙ.ව.09.00 සිට දවස පුරා හල්බරාව වින්සන් පාක් නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.