19
උදයසිරි වික්‍රමරත්නයන්ගේ වේදිකා නිර්මාණයක් වූ හරිම බඩු තුනක් වේදිකා නාට්‍යය මැයි මස 02 වෙනිදා සවස 3.00 ට සහ 6.45 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියේටර් හිදී වේදිකා ගත වේ.
මෙහි සංගීතය ලලිත් වික්‍රමරත්න ගෙනි. හරිම බඩු තුනක් අසංග ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.