238
පැරණි සිනමා අධ්යක්ෂක හර්බට් රුපසිංහ පසුගිය දින අභාවප්රාප්ත විය. ඔහු මිය යන විට 85 වැනි වියේ පසු විය. ‘හිත ගිය තැන’ සිනමාපටය අධ්යක්ෂණය කරමින් ඔහු සිනමා ක්ෂේත්රයේ පිවිසි අතර ක්ෂේත්රය තුළ විශේෂ නමක් රැන්දු හර්බට් රුපසිංහයන් ගේ ඒකාංගික ටෙලි සිත්තමකි හොඳ ළමයා. සිනමාපට කිහිපයකම සහාය සංස්කාරකවරයා ලෙසද කටයුතු කර ඇත. මියයන්නට ප්රථම ඔහු විසින් තිර පිටපතක්ද රචනා කර ඇති අතර ඔහුගේ අවසන් කටයුතු පසුගිය දින වැලිසර පොදු සුසාන භූමියේදි පවුලේ ඥාතීන් හා කලාකරුවන් පිරිවරා සිදුකෙරිණි