25
ශාන් ජයරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ, මහීතුරු නපධඤභජබඪධද වෙනුවෙන් වසන්ත කුමාරවිලගේ නිෂ්පාදනයක් වන සෝණා සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින ර්‍ථඍඅ සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා සිනමා පටයට දායක වූ රංගන ශිල්පීන්, විශේෂ ආරාධිත අමුත්තන් සහ කලාකරුවන් රැසක් සහභාගී වූහ.