පළාත් පාලන සේවය රාජ්‍ය සේවය හා සමපාත කිරීම සඳහා මහඟු මෙහෙයක් ඉටුකළ වෘත්තීය සමිති නායකයකු වන දොන් ප්‍රේමදාස යහම්පත් මහතාගේ වෘත්තීය සමිති අත්දැකීම්, සමාජ ක්‍රියාකාරීකයෙකු ලෙස, ව්‍යාපාරිකයෙකු, ලෙස සහ බෞද්ධයකු ලෙස තම ජීවන අත්දැකීම් එක් කළ සොම් සේ පෑයූ හේම සිදුවත ග්‍රන්ථය දොරට වැඩීම පසු ගිය දින මහරගම වත්තේ ගෙදර සණස මන්දිරියේදී මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය සභානායක ලේකම්, විශ්‍රාමික සිරි සිංගප්පුලි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. එහි මුල්ම පිටපත පිළිගන්වන ලද්දේ කර්තෘගේ ප්‍රිය බිරිද. බංදුලතා යහම්පත්ට වීම විශේෂත්වයක් විය.
357
previous post
සිනමාකරණයට ආසාව ඇතිවුණේ හැරී පොටර් චිත්‍රපට මාලාවෙන්
next post
