137
1976 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී ප්‍රශස්ත ම නාට්‍යය උදෙසා වූ සම්මානයෙන් පිදුම් ලැබූ ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය ඔක්තෝබර් මස 18 වැනිදා සවස මහරගම මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ. ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් ඉදිරිපත් කෙරෙන ‘සෙක්කුව’ වේදිකා නාට්‍යය ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලගේ නිර්මාණයකි.
