134
මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘සූර්යා’ චිත්‍රපටය පසුගිය දා දින 50 පසුකරන ලදි. මේ වන විට ‘සූර්යා’ චිත්‍රපටය දිවයින පුරා සිනමාහල්වල සාර්ථකව තිරගත වේ. ‘සූර්යා’ නිෂ්පාදනය දිනේෂ් මුතුගල ගෙනි.
මෙහි ජනිත් වික්‍රමගේ, නිහාරි පෙරේරා, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, මයික් ප්‍රනාන්දු, අජිත් වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, කමල් දේශප්‍රිය, සංගීතා බස්නායක සහ රංගනයෙන් දායක වී ඇත.
