නිවස කළා පුවත් සූරයා වීරයා 09දා එයි

සූරයා වීරයා 09දා එයි

by Thanushika
August 8, 2024 12:34 am 0 comment

ශ්‍රී .එල්.ඒ චිත්‍රපට කුලුඳුල් නිෂ්පාදනයක් වන සූරයා වීරයා චිත්‍රපටිය 2024 අගෝස්තු 9 දා සිට දිවයින පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරේ.

යොවුන් රංගන ශිල්පී උදාර චින්තක රාජපක්ෂ, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, හිමායා බණ්ඩාර, සරත් දික්කුඹුර යන ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පීන් ඇතුළු තවත් ශිල්පීන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති. මෙය ශ්‍රී.එල්.ඒ. චිත්‍රපට වෙනුවෙන් අජිත් ශ්‍රී පෙරේරාගේ නිෂ්පාදකයකි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT