නිවස වේදිකා නාට්‍ය සූටි බූටි පූසා අද ටවර් රඟහලේදි

සූටි බූටි පූසා අද ටවර් රඟහලේදි

by Thanushika
July 18, 2024 12:20 am 0 comment

ජනප්‍රිය ජයසිංහගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය වන ‘සූටි බූටි පූසා’ අද 18 ටවර් හෝල් රඟහලේ දී සන්ධ්‍යාවේ දර්ශන වාරයක් වේදිකාගත කෙරේ. රෝහිත වික්‍රමසිංහ නිෂ්පාදනයෙන්ද කිත්සිළු ධනංජය සංගීත අධ්‍යක්ෂණයෙන් මීට දායක වූ අතර රංග වින්‍යාසය ප්‍රියංගා බණ්ඩාරනායක ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT