නිවස කළා පුවත් “සුසර සුයාමය”

“සුසර සුයාමය”

by Thanushika
August 1, 2024 12:30 am 0 comment

කොළඹ 13 – සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය, සිංහල සාහිත්‍ය සංගමය මඟින් සංවිධානය කළ, බෙන්දික්ත ගී රසෝඝය – “සුසර සුයාමය” සංගීත ප්‍රසංගය, පසුගිය ජුලි 19 වන දා විද්‍යාලයීය විවෘත රංග පීඨයේ දී සාර්ථක ව වේදිකාගත විය.

මේ මීයැසි ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, ප්‍රවීණ ගායන ශිල්පි, ආදි බෙනඩික්ට්, ෆීලික්ස් ඇන්ටන් මහතා ය. ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීන් වන, “ධර්මරත්න සහෝදරයෝ” නියෝජනය කරමින්, ප්‍රවීණ සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න, සහ ප්‍රවීණ රංග ශිල්පි පීටර් ද අල්මේදා, ආදිබෙනදික්ත කලාකරුවන් ද මේ අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස සහභාගි වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT