Home » සුරේෂ් කුමාරසිංහ සුපර් හීරෝ ගෙන එයි

සුරේෂ් කුමාරසිංහ සුපර් හීරෝ ගෙන එයි

by Thanushika
September 18, 2025 9:34 am 0 comment

සුරේෂ් කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමාපටය සුපර් හීරෝ මේ වසර ඇතුළත තිරගත වීමට නියමිතය.

රාජා නයිසර්, පී‍්‍රති විජේසිංහ, රයන් වැන්රෝයන්, උදයකුමාරි රණසිංහ, ගංගොඩතැන්න, ලක්ෂ්මන් අමරසේකර, සුජානි විනෝද්‍ය, දොන්ගයි, සමදරා ආරියවංශ, පී.නන්දකුමාර් හඳුන්වාදෙන විස්මි සන්ජනාස්ටීල්, සීතන් ගුණවර්ධන මේ සඳහා රංගනයෙන් එක්වෙති.

මෙහි කතාව, දෙබස් සහ තිර රචනය ද සුරේෂ් කුමාරසිංහගෙනි. කැමරා අධ්‍යක්‍ෂණය හා සංස්කරණය රන්දික නදීෂාන්, කලා අධ්‍යක්ෂණය විමලජිත් දොඹගහවත්ත සහය අධ්‍යක්ෂණය සමීර මදුසංක, අංගරචනය හා හැඬගැන්වීම, කිරන් ජී සොයිසා, පසුබිම් සංගීතය සමීර, නිෂ්පාදනය ප්‍රීති විජේසිංහගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT