26
රංගන සහ ගායන ශිල්පී ලක්ෂ්මන් කුමාරතුංග විසින් එච්.ආර් ජෝතිපාලයන්ගේ 38 වැනි ගුණසැමරුම නිමිත්තෙන් පවත්වන ලද සුමියුරු ගී රාවේ ජෝති උපහාර ගී ප්‍රසංගය පසුගිය දා මාලඹේ ප්‍රාදේශිය ලේකම් ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. එදින දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි ශිල්පීහූ රැසක්ම ගීත ගායනයෙන් එක්වූහ.