187
ටෙලි නාට්‍ය තිර පිටපත් රචක අධ්යක්ෂ සුපුන් රත්නායකගේ නවතම කෘතිය “මේ ගඟේ බොහෝ” අද 18 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පස්වරු 05.00ට ජනගත කෙරේ. උපුල් ශාන්ත සන්නස්ගල,කසුන් හේමන්ත,සද්ධා මංගල සූරිය බණ්ඩාර, ලාල් මාවලගේ, මනෝහාරී හේවාවසම් එහි දි ප්‍රධාන දෙසුම් පවත්වති.
