නිවස කළා පුවත් සුනිල්.ටී ගේ 75 හවුස් ෆුල්

සුනිල්.ටී ගේ 75 හවුස් ෆුල්

by Thanushika
August 1, 2024 12:30 am 0 comment

සුනිල් ටී ප්‍රනාන්දුගේ 75 වැන සිනමා නිර්මාණය වන ශ්‍රී ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන මොහාන් පෙරේරා, ගිහානි වීරසිංහ සම නිෂ්පාදනයෙන් එකතුවන ‘හවුස් ෆුල්’ සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දින කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

ජීවන් කුමාරතුංග, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, චූලක්ෂි රණතුංග,

සමන් හේමරත්න, මිහිර සිරිතිලක, නිලන්ති ඩයස්, දමිතා අබේරත්න, ශාලිකා එදිරිසිංහ, ආරියසේන ගමගේ, ඩී.බී.ගංගොඩතැන්න, සුරංග සතරසිංහ, කුසුම් රේණු, රජිත රොඩ්රිගෝ, ටෙඩී විද්‍යාලංකාර, ටිනි ෂෙහාරා, අරුණි මල්ලවාරච්චි,, ධනංජලී තරුෂිකා, නදීෂා වික්‍රමසිංහ රංගනයෙන් එක්වෙති.

කැමරා ඇධ්‍යක්ෂණය ජනිත් ගුණසේකර, සහාය අධ්‍යක්ෂණය සිද්ධාන්ත් චමත්, නිෂ්පාදන කළමණාකරණය සුනිල් ධර්මසිරි, සංස්කරණය, මහේෂ් ප්‍රමුදිත, කලා අධ්‍යක්ෂණය ප්‍රේමතිලක ජයකොඩ්, සටන් අධ්‍යක්ෂණය ටෙඩී ව්ද්‍යාලංකාර, ඇදුම් නිර්මාණය ප්‍රියාන් අනුර ශ්‍රී, වේශ නිරුපණය චතුරිකා සදමාලි, සංගීත අධ්‍යක්ෂණය ෆර්හාන් ශාන් ගෙනි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT