76
කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී) නර්තන කණ්ඩායමට ඇතුළ්වීමට කැමති අයට අවස්ථාවක් ලබා දීමට සූදානම් බව එහි නර්තන අනු මණ්ඩල ලේකම් ප්‍රවීණ නර්තනාචාර්ය නිලාන් මලිගැස්ප සරසවියට පැවසීය.
බෙර වාදනයට සහ නර්තනයට දක්ෂ අවුරුදු 15ත් 20ත් අතර ගැහැනු හා පිරිමි දෙපක්‍ෂයටම මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. වැඩි විස්තර 0711150799 දුරකතන අංකය අමතා දැනගැනිමට හැකිය.
– නිශ්ශංක විජේරත්න