Home » සීතා සමුගනී

සීතා සමුගනී

by Thanushika
February 20, 2025 10:52 am 0 comment

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියක සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක් වූ සීතා රංජනී අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 70 ⁣වැනි වියේ පසුවිය.

රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යවේදිනියක ලෙස සිය මාධ්‍ය මෙහෙවර ඉටුකළ ඇය ලේඛිකාවකි. කිවිඳීයකි. වසර 37 කට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීය සමාජිකාවක් ලෙස කටයුතු කරඇත.

1954 මාර්තු මස 8 දා අනුරාධපුර පෙරිමියන්කුලම ප්‍රදේශයේ උපත ලද සීතා රංජනී සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දරුවා විය.

ඇගේ අවසන් කටයුතු පසුගිය 18 දා සවස කටුකැලියාව සුසාන භූමියේදී සිදුකරන ලදි .

- නයනාංජලී

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT