නිවස කළා පුවත් සිහින සරුංගල් වැඩ අරඹයි

සිහින සරුංගල් වැඩ අරඹයි

by Thanushika
July 11, 2024 9:15 am 0 comment

සනත් ප්‍රභාශ්වර කරුණාරත්න තිර රචනය කළ ළමා පරපුර අතර උපුල් මාමා නමින් ජනාදරය දිනු ආචාර්ය උපුල් වීරසිංහ සමග තාරක අධිකාරී අධ්‍යක්ෂණය කරන නවීන් රත්නායකගේ නිෂ්පාදනයක් වන කුලුඳුල් සිනමා පටය සිහින සරුංගල් මුහුරත් උලෙළ පසුගිය දින ගෝනවල කැලණිය රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් හෝටලේදි පැවැත්විණි.

රොෂාන් රණවන, හේමසිරි ලියනගේ, මෙතික සෙනරත්, කිලීටස් මෙන්ඩිස්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මනෝහාරී විමලතුංග, කුමාර තිරිමාදුර, ශිරෝමිකා ප්‍රනාන්දු, අනුර මාපිටිගම, අනුර ශ්‍රීනාත් රංගනයෙන් එක්වෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT