සනත් ප්‍රභාශ්වර කරුණාරත්නගේ තිර රචනයෙන් නිමවූ ආචාර්ය උපුල් වීරසිංහ සමඟ තාරක අධිකාරී කුලුඳුල් අධ්‍යක්ෂණයක් වන සිහින සරුංගල් සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින දෙමටගොඩ රීගල් සිනමා ශාලාවේදී මහා සංඝරත්නය සහ කලාකරුවන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, හේමසිරි ලියනගේ, ආනන්ද අතුකෝරල, කුමාර තිරිමාදුර, උපුල් වීරසිංහ, රොෂාන් රණවන ළමා රංගනයෙන් නෙතික සෙනරත්, තමාෂි රංගනයෙන් එක් වෙති.
සිහින සරුංගල් නවීන් රත්නායකගේ නිෂ්පාදනයකි. සම නිෂ්පාදනයෙන් රෝහණ වන්නිආරච්චි එක්වෙයි.
සේයාරූ – ශාන් රඹුක්වැල්ල
[email protected]