නිවස කළා පුවත් සිහින සමීකරණ දින 50 පසුකරයි

සිහින සමීකරණ දින 50 පසුකරයි

by Thanushika
July 25, 2024 8:52 am 0 comment

තරුණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සසික හේරත්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘සිහින සමීකරණ දින 50 පසුකළේය.

මහාචාර්ය චරිත් ජයතිලක හා ධම්මික ගී කියනගේ නිෂ්පාදනයකි. සිහින සමීකරණ අයිස් දියවෙන ලයිෆ් ප්‍රේමය තේමාව යටතේ කාලීන ප්‍රස්තුතයක් රැගත් මෙම සිනමා පටයේ සජිත අනුත්තර, කසුණි කාවින්දි, අශාන් ඩයස්, රන්දික ගුණතිලක, පූජන දන්දෙණිය, නයනා හෙට්ටිආරච්චි, රෙබෙකා දිල්රුක්ෂි, වසන්ත විට්ටච්චි, මොරින් චාරුණි රංගනයෙන් එක්වෙති.

දින 50ට සමගාමීව 25 වැනි දින කළුතර දොන් සිනමා ශාලාවේදී සිනමා පටයට සම්බන්ධ නළු නිළියන් ප්‍රේක්ෂකයන් සමඟ එදින සවස දර්ශන වාරය නැරැඹීමට කටයුතු යොදා ඇත.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT