නිවස කළා පුවත් සිලිලාරේ වැඩ අරඹයි

සිලිලාරේ වැඩ අරඹයි

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

ෂර්ලි සමරසිංහ තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ගයන්ත් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ගයන්ත් ප්‍රසන්තජිත් නිර්මාණ සැලසුම් සහ නිෂ්පාදනය කරන සිලිලාරේ සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දින ගම්පහ දී පැවැත්විණ.

වසන්ති චතුරානි, ග්‍රේස් තෙන්නකෝන්, ලාල් කුලරත්න, රිචඩ් මානමුදලී, අමා විජේසේකර, පූජන දන්දෙණිය, චමත්කා ලක්මිණි, සංගීත් ප්‍රභූ, පසිඳු විතානගේ, සුදර්ශී ගැලනිගම, නදීෂා මධුෂානි, රියෙන්සි ප්‍රනාන්දු, ආසිරිය එදිරිසිංහ, ශකිත දාබරේ, ඉසුරු මල් ශාන්, කුමුදු කුමාරසිංහ රංගනයෙන් එක් වෙති.

රේඛීය නිෂ්පාදනය නුවන් බුද්ධික. කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සහාය අධ්‍යක්ෂණය ජනක සිසිර කුමාර, සංස්කරණය සමන් ඇල්ලිටිගල, සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, කලා අධ්‍යක්ෂණය කුමාර කරව් දෙනිය, අංග රචනය ප්‍රේමලාල් දිසානායක, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, දෙවන සහය අධ්‍යක්ෂණය සම්පත් නිශාන්ත, නිශ්චල ඡායාරූප නිශ්ශංක විජේරත්න, නිෂ්පාදන කළමනාකරණය දිල්ෂාන් පතිරගේ, සහාය කලා අධ්‍යක්‍ෂණය දිමුතු ප්‍රිය ජනක වජිර දයානන්ද ගෙනි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT