ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ සිනමා විචාරකයෙකු වූ තුසිත ජයසුන්දර විසින් රචිත ‘සිරිලක සිනමා උණුසුම’ නවතම ග්‍රන්ථය දැන් නිකුත් වී ඇත.
2024- 2025 වසරේ තිරගත වූ සිනමාපට අලළා රචනා කර ඇති මෙම ග්‍රන්ථය සිනමා විචාර ලිපි විස්සකින් සමන්විතය. සිහිනයකි ආදරේ, සිනමා විචාර ලිපියෙන් ඇරඹෙන මෙම ලිපි
පෙළ අවසන් කර ඇත්තේ ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් සිනම විචාර ලිපියෙනි.
ඊට අමතරව 1970 ලව් ස්ටෝරි , වර්ණ, සිංහබාහු, මයි රෙඩ් කොම්රෙඩ්, පැරඩයිස්, ගිනි අවි සහ ගිනි කෙළි 2, පැරඩයිස්, මන්දාරා, රාණි, නෙලුම් කුලුන, වාලම්පූරි, දේවි කුසුමාසන සහ බහුචිතවාදියා පිළිබඳ සිනමා විචාර ලිපිද මෙයට ඇතුළත් වී ඇත.