නිවස කළා පුවත් සිරිමා මියුරැසි දා

සිරිමා මියුරැසි දා

by Thanushika
October 3, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කළ අපූරු ප්‍රසංගයක් කොළඹ 07, සිරිමාවෝ බාලිකා විද්‍යාලය මඟින් පසුගිය දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, තිලකා ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සමඟ විදුහල්පතිනි ආචාර්ය ජේ. සුමේධා ජයවීර ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්, ආචාර්ය මණ්ඩලය සහභාගී වූහ.
මෙම විශේෂ ප්‍රසංගය 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම දැරියන් පළමු වතාවට ලැබු අත්දැකීමක් විය. මෙම ප්‍රසංගයේදී දැරියෝ 1700 ක් විවිධ නිර්මාණ තුළින් දක්ෂතාවන් පෙන්වූහ.


සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT