51
සින්තැටික් හැන්දාව කෙටි නාට්‍ය උළෙලෙ එළඹෙන 18 වැනිදා සවස 06.30 ට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලීය පණිභාරත රංග ශාලාවේදි වේදිකා ගත කිරීමට නියමිතය. එදින කෙටි නාට්‍ය උළෙලේදී දමිත් අලුත්ගමගේගේ ‘හෙළපති සුභපති, සුමුදු තෙන්නේආරච්චිගේ කාසි යට ගහක්, ආදිත්‍යය අලුත්ගමගේ ‘ඒක නිල්පාට කාමරයක්, සුමුදු තෙන්නකෝන් ආරච්චිගේ ‘සුහුරු කිස’ යන නාට්‍ය වේදිකාගත කිරීමට නියමිතය.