122
2012 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී හොඳම නවකතාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ රූපා ශ්‍රියාණි ඒකනායකගේ සිටුවර පුවත නවකතාව ඇසුරින් නිර්මාණය කළ ‘සිටුවර පුවත’ ටෙලි නාට්‍ය දෙසැම්බර් 05 දා සිට ජාතික රූපවාහිනියෙන් රාත්‍රී 8.30ට සෑම සතියේ දිනකම විකාශය කෙරේ. රොෂාන් රවීන්ද්‍ර, උදාරි වර්ණකුලසූරිය, මීනා කුමාරි, කුමාරි මුණසිංහ යන රංගන ශිල්පීහු මෙහි සිය රංගනයෙන් දායක වෙති. මෙහි තිර රචනය චාලක රණසූරියයි. අධ්‍යක්ෂණය චමිල් පතිරණගේය.