32
දිස්ත්‍රික් 306 සී සිංහ සමාජය දෙවන වරට ඉදිරිපත් කරන ‘සිංහ රැයක් 2025 සජීවී ගී ප්‍රසංගය’ මෙම 28 වැනිදා සවස බොරලැස්ගමුව ෆින්ගාරා කන්ට්‍රි ක්ලබ් හිදි පැවැත්වේ.
ප්‍රවීණ සංගීතවේදී වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ ත්‍රි තාල් වාද්‍ය වෘන්දය මෙම ප්‍රසංගය සංගීතවත් කරනු ලබයි. කථනය ප්‍රවීණ නිවේදක කැලුම් ශ්‍රිමාල් ගෙනි.