31
ධර්මප්‍රිය ඩයස්ගේ අධ්‍යක්ෂණයක් වූ සාදය මාරයි සල්ලි හමාරයි නාට්‍යය එළඹෙන 27 වැනිදා සවස මීගමු නගර ශාලාවේදී වේදිකා ගතවේ.
ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, ධර්මප්‍රිය ඩයස්, අනුරාධා පෙරේරා, ප්‍රසාද් සූරියආරච්චි, ආලෝක සම්පත්, අනුරාධ මල්ලවාරච්චි, ප්‍රේමජයන්ත කපුගේ රංගනයෙන් දායක වෙති. සාදය මාරයි සල්ලි හමාරයි ප්‍රියංකර ද සිල්වාගේ නිෂ්පාදනයකි.