101
ධර්මප්‍රිය ඩයස් අධ්‍යක්ෂණය කළ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යය මැයි 4 වැනිදා සවස මරදාන එල්ෆින්ස්ටන් හිදී වේදිකා ගතවේ.
මෙහි ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, අනුරාධා පෙරේරා, ආලෝක සම්පත්, ප්‍රසාද් සූරියආරච්චි, අනුරාධ මල්ලවාරච්චි සහ ප්‍රේම්ජයන්ත් කපුගේ රංගනයෙන් දායක වෙති.
සාදය මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍යය ප්‍රියංකර ද සිල්වාගේ නිෂ්පාදනයකි.