187
2024 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ‘ ස්වර්ණ පුස්තක’ සම්මාන 2025 සැප්තැම්බර් 13 දා කොළඹ ඕර්ධ්ඛ්ඩ් හිදි පැවැත්විණි.
මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිවූයේ චන්ද්‍රරත්න බණ්ඩාරයන් විසින් රචිත ‘පියාසර සමය’ කෘතියටයි. මෙය සරසවි ප්‍රකාශනයකි
