Home » සහිතරසෝරාව 2025

සහිතරසෝරාව 2025

by Thanushika
September 18, 2025 12:30 am 0 comment

සමස්ත ලංකා පාසල් සාහිත්‍ය කලා සංගමය මඟින් සාහිත්‍ය මාසය කේන්ද්‍ර කොට ගනිමින් පවත්වනු ලබන ‘සහිතරසෝරාව’ සැප්තැම්බර් මස 26 වන සිකුරාදා දින ප.ව. 2.30 සිට ප.ව. 5.00 දක්වා කොළඹ ඩී. ඇස් සේනානායක විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙම උත්සවය සඳහා ප්‍රවීණ සිනමා විචාරක, සම්මානනීය ගත්කතුවර සහ සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් සහ ලේඛක, නීතිවේදී කසුන් මහේන්ද්‍ර හීනටිගල සභභාගී වීමට නියමිතයි. මෙම අවස්ථාව සඳහා පාසල් සිසුන්ට නොමිලේ සහභාගී වියහැකිය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT