83
රංගන ශිල්පී දිමුතු චින්තක අධ්‍යක්ෂක තනතුර හොබවන සසාරා නාට්‍ය පාසලේ විසි එක් වෙනි සංවත්සරය සැමරීම සහ 2024 කණ්ඩායමේ කලඑළි බැසීම පසුගිය දින අනුරාධපුර යොවුන් නිකේතන රංග ශාලාවේදී ප්‍රවීණ වේදිකා ටෙලි නාට්‍ය සිනමා වේදි ජයන්ත චන්ද්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.