Home » සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘ගේය කාව්‍ය කර්තෘවරු’ ග්‍රන්ථ එළිදුටු දා

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘ගේය කාව්‍ය කර්තෘවරු’ ග්‍රන්ථ එළිදුටු දා

by Thanushika
October 2, 2025 12:30 am 0 comment

ගීත රචකයන් දොළොස් දෙනකුගේ තොරතුරු ඇතුළත් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම කෘතිය වන, ගේය කාව්‍ය කර්තෘවරු ග්‍රන්ථ, පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. ඉමාෂි ප්‍රකාශන ආයතනයේ අධිපති විමල් දිසානායක මෙම ග්‍රන්ථ ප්‍රකාශයට පත්කර ඇත. එදින පූර්විකා සටහන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කරන ලද අතර සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ ගෙනි. නිදර්ශනා ගායනා උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක ඇතුළු පිරිස ගැයූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT