Home » සමන්ත යහම්පත්ට සම්මානයක්

සමන්ත යහම්පත්ට සම්මානයක්

by Thanushika
July 24, 2025 12:30 am 0 comment

තිස් වසරක් සිට අඛණ්ඩව ලංකාදීප පුවත්පතේ සිනමා කලා පිටුව වන රසවින්දන සංස්කරණය කරන විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් පසුගියදා ඒෂියා මිරකල් 2025 සම්මාන උලෙළදී තෙවැනි වතාවටත් වසරේ ජනප්‍රියතම කලා පිටුවට හිමි සම්මානය හිමිකර ගත්තේය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT