108
අහස මාධ්‍ය කණ්ඩායම 7 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ Top 100 සම්මාන උලෙළ පසුගියදා BMICH හිදි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් සුවිශේෂි චරිත 100ක් අභිසෙස් ගැන් වු අතර සමන්ත යහම්පත්, නදීශා අතුකෝරළ, ධනු විජේරත්න මෙහිදී සම්මානයට පාත්‍ර විය.
