26
දැයෙන් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අවසන් වරට ගායනා කළ ‘ආච්චී’ ගීතය සමන් ද සිල්වා යූ ටියුබ් නාලිකාව ඔස්සේ පසුගිය දින ජනගත කෙරිණි. ලාල් මුදල්නායක ගේය පද රචනා කොට සංගීතවත් කළ ‘ආචීච්’ ගීතය දින දෙකක් ඇතුළත ප්‍රවිණ ගායන ශිල්පී රොම්ලස් පෙරේරාගේ නිෂ්පාදනයක් ලෙසින් පානදුර ශබ්දාගාරයේදී පටිගත කරන ලදී. සමන් ද සිල්වා මිය යාමට පෙර ප්‍රසංග වේදිකාවේදී මෙම ගීතය ගායනා කරන බව පැවසුවද එයට ප්‍රථම ඔහු දිවි සැරියට සමුදුන්නේය.