33
හාස්‍ය උත්පාදන කලාවට නැවුම් මුහුණුවරක් ගෙන එමින් ‘සභාවේ සිනා’ නමින් ප්‍රහසන ප්‍රසංගයක් එළැඹෙන මාර්තු 23 වැනිදා ගෙන ඒමට ජනප්‍රිය හාස්‍ය උත්පාදන රංගන ශිල්පීන් වන පොඩි මල්ලි සහ චූටි මල්ලී, ජනයි ප්‍රියයි, ලකයි සිකයි සමඟ සිරිල් අයියා ඊට සහභාගිවීමට නියමිතය. මුල් වරට පවත්වනු ලබන මෙම ප්‍රසංගය BMICH හිදි මාර්තු 23 වැනි දින පස්වරු 07ට Adam and Evente සංවිධානයෙන් එක්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. පළමු ප්‍රසංගයෙන් පසු රටේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.
- නිශ්ශංක විජේරත්න