9
රාජ්‍ය නාට්‍ය උලළෙදී විශිෂ්ටතම නාට්‍ය ඇතුළු සම්මාන අටක් දිනාගත් ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍ය අගෝස්තු 23 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගතවේ. මෙය චාලක රණසූරිය ගේ නාට්‍ය නිර්මාණයකි.
මෙහි කුසල් මධුරංග, සරත් කරුණාරත්න, සුලෝචනා වීරසිංහ, සදීෂා ධර්මප්‍රේම, චානක බණ්ඩාර, නදුනි විජේරත්න රංගනයෙන් දායක වෙති.