විශ්වා බාලසූරියගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන සඳකඩ විශේෂ දර්ශනයක් පසුගිය දින කොළඹ වන් ගෝල්ෆේස් PVR සිනමා සංකීර්ණයේදී කලාකරුවන් හා විශේෂ ආරාධිතයන් පිරිවරා පැවැත්විණි.
සඳකඩ සංකල්පය නර්තන වින්‍යාසය සහ නර්තන අධ්‍යක්ෂණය, වස්ත්රාභරණ ආචාර්ය චන්න විජේවර්ධනගෙනි, කැමරා අධ්‍යක්ෂණය විශ්වා බාලසූරිය, සංස්කරණය අනුර බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණය රංග දසනායක, ආලෝකකරණය දිනූෂ චානක පෙරේරා, හැඩගැන්වීම හා කොණ්ඩා සැකසුම් අජිරා හේයා ඇන් බියුටි, ග්‍රැෆික් නිර්මාණය සමින්ද විතානගේ, බුද්ධික විජේරත්න, රංගනයෙන් අසේකා විජේවර්ධන, මිලින්ද තෙන්නකෝන් සමඟ ශිල්පින් රැසක් එක් වෙති.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න