49
ජීවන් හඳුන්නෙත්ති නාට්‍ය නිර්මාණ සතරවරම් නාට්‍යය මැයි මස 25 වැනිදා පස්වරුවේ හැවුලොක් ටවුන් ලුම්බිණි රඟහලේදී වේදිකාගත වේ.
මෙහි ජීවන් හඳුන්නෙත්ති, කරු අතුකෝරළ, ඉන්දිකා සුබසිංහ, ශෂිකා පීරිස්, කුලසිරි මල්ලිකා, චරිත නිරූපණය කරති. ‘සතරවරම්’ වේදිකා නාට්‍ය කරු අතුකෝරළගේ නිෂ්පාදනයකි.