Home » සංරූපණ 2025

සංරූපණ 2025

by Thanushika
June 12, 2025 8:25 am 0 comment

රුහුණු විශ්වවිද්‍යාලයේ ඡායාරූප සංගමය සංවිධානය කරනු ලබන සංරූපණ 2025 ඡායාරූප හා කෙටි චිත්‍රපට තරගාවලිය සඳහා නිර්මාණ භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

මේ සඳහා උනන්දුවක් දක්වන පාසල්, විශ්වවිද්‍යාල සහ විවෘත ලෙස තම නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර ජංගම දුරකථනය ඔස්සේ ද ලබා ගත් ඡායාරූප හා ජනප්‍රිය අංශය යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිවේ. කෙටි චිත්‍රපට හා නිර්මාණ ඉදිරිපත් කිරීමට ඕනෑම කෙනෙකුට හැකි වනු ඇත.නිර්මාණ ඉදිරිපත් කළ හැකි අවසන් දිනය වන්නේ ජූනි 20 වැනිදා බව සංවිධායක මණ්ඩලය දැනුම් දේ. ඔබ ඉදිරිපත් කරන නිර්මාණය අගයමින් ජයග්‍රහකයන් ට වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT