Home » සංගීතමය ළමා නාට්‍යය 24 දා

සංගීතමය ළමා නාට්‍යය 24 දා

by Thanushika
November 21, 2024 12:23 am 0 comment

චාමර හපංගමගේ සංගීතමය නාට්‍යය අධ්‍යක්ෂණයක් වන සුරේෂ් මදුශාන් පිටපත් රචනය කළ සංගීතමය ළමා නාට්‍යය එළඹෙන 24 වැනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් රිදී වේදිකාගත කෙරේ.

පාසල් දරුවන් විසි දෙනෙකු සමඟ ජනප්‍රිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් නවතම ළමා ගීත 22ක් සමඟ මෙම වේදිකා නාට්‍යය පස්වරු 03.30ට හා පස්වරු 6, 45ට පැවැත්වනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT