Home » ශේෂ 23 වැනිදා සහ 30 වැනිදා ප්‍රංශයේ සහ ඉතාලියේ

ශේෂ 23 වැනිදා සහ 30 වැනිදා ප්‍රංශයේ සහ ඉතාලියේ

by Thanushika
March 20, 2025 9:31 am 0 comment

ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ ‘ශේෂ’ එළැඹෙන මාර්තු 23 ප්‍රංශයේ පැරිස් නුවරත් 30 වැනිදා ඉතාලියේ මිලානෝ සහ කෝමෝ නගරවලත් තිරගත කිරිමට කටයුතු යොදා ඇත. චන්දන වික්‍රමසිංහ උමාලි තිලරත්න මල්කාන්ති ජයසිංහ යොහන් ජේස් ශිල්පින් මෙම උත්සව වර්ණවත් කිරීම සදහා සහභාගිවනු ඇත.

එදින සංගීතය ගයත්‍රී කේමදස සිදුකරන අතර නර්තන අධ්‍යක්ෂණය රවීබන්දු විද්‍යාපතිගෙනි. කෑන්ස් වර්ල්ඩ් සිනමා තරඟයේ හොඳම නර්තනයට හිමි සම්මනය දිනාගත් ඉසුරු ගුණතිලකගේ අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ ‘ශේෂ’ මලයාසියාව, ඇමරිකාව සහ කැනඩාවෙදී ඉදිරියේදි තිරගත කිරිමට කටයුතු සංවිධානය කර ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT