Home » ශ්‍රී සෝමාලෝක විහාර ශාක්‍යසිංහ මංගල්‍යය 2025

ශ්‍රී සෝමාලෝක විහාර ශාක්‍යසිංහ මංගල්‍යය 2025

by Thanushika
May 8, 2025 10:15 am 0 comment

ප්‍රථම වතාවට පවත්වනු ලබන ශ්‍රී සෝමාලෝක විහාර ශාක්‍ය සිංහ මංගල්‍යය 2025 මත්තේගොඩ, රිලාවල ජයලියගම ශ්‍රී සෝමාලෝක විහාරය හා ජයලියගම ආදර්ශ ගම්මානයේ පොදු ක්‍රීඩාංගණයේදි එළඹෙන 12 වැනිදා සිට18 වැනිදා දක්වා පැවැත්වේ.

පූජ්‍ය රන්සෑගොඩ භද්දිය හිමියන්ගේ සංකල්පයකට හා සෝමාලෝක විහාර කාර්‍ය සුබ සාදක සමිතිය එක්ව 2569 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් එදින පුරාවට වෙසක් කලාපය පැවැත්වේ.

චුල්ලපදුම ජාතකය සහිත මහා තොරණ හා වෙසක් පහන් කූඩූ ප්‍රදර්ශනය, වේදිකා නාට්‍ය, සල්පිල් වෙන්දේසිය, සලු පාලිය, පන්දන්, පාලිය ගරායක් ශාන්ති කර්මය දින හත පුරාම කවි මඩුව හා ධාතු වන්දනාව පැවැත්වීමට සංවිධායක මණ්ඩලයේ කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT